Youtube display off

CODE X

Well-known member
  • Feb 8, 2023
    422
    498
    63
    Youtube display off කරල background එකේ play කරන්න පුළුවන් ක්‍රමයක් කියන්න (free)
     
    • Like
    Reactions: redcafe

    ShiranthaG

    Well-known member
  • Apr 12, 2023
    1,002
    1,282
    113
    premium එකේ නම් පුළුවන් , ෆ්‍රී එකේ ඕක ට්‍රයි කරා හරි ගියේ නෑ . වෙබ් එකෙන් ඕපන් කරලා ඒක මිනිමයිස් කරලත් බැලුව , හරිගියේ නෑ . ප්‍රීමියම් එකෙන් අවුලක් නැතිව පුළුවන් . ඇඩ් එහෙමත් නෑ .
     
    premium එකේ නම් පුළුවන් , ෆ්‍රී එකේ ඕක ට්‍රයි කරා හරි ගියේ නෑ . වෙබ් එකෙන් ඕපන් කරලා ඒක මිනිමයිස් කරලත් බැලුව , හරිගියේ නෑ . ප්‍රීමියම් එකෙන් අවුලක් නැතිව පුළුවන් . ඇඩ් එහෙමත් නෑ .
    මිනිමයිස් කරලා ආයෙ ප්ලේ කරන්න ඕනෙ. එහෙම හරියනවනෙ 🤔
     
    ShiranthaG

    Well-known member
  • Apr 12, 2023
    1,002
    1,282
    113
    මිනිමයිස් කරලා ආයෙ ප්ලේ කරන්න ඕනෙ. එහෙම හරියනවනෙ 🤔
    මගේ නම් හරි ගියේ නෑ , ඉතින් ප්‍රිමියම් එක ගත්ත . දැන් අවුලක් නෑ .
     
    • Wow
    Reactions: Geshi95

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,810
    113
    127.0.0.1
    I recommend the Revanced app. (favorite)

    or
    Brave browser: visit m.youtube.com and play video. minimize, open the notification bar, and hit the play button in the notification bar.

    you can also try newpipe app (not recommended )
     
    • Like
    Reactions: parallax