BUMP :)
dot.Net Well-known member Nov 16, 2017 932 1,277 93 Dec 31, 2018 #23 dileeshakr said: RESOLUTION kohenda select karanne? Click to expand... Standard HD තමයි video නම් එන්නේ බන්. (1280 x 720) ඊට අඩුවෙන් අප්ලෝඩ් කරපු විඩියෝස් ඒ උපරිම රෙස්ලුෂන් එකෙන් එනවා. savefrom වගේ සයිට් වලින් කලින් දුන්නේ direct media link එක. පස්සේ YouTube එකෙන් ඇල්ගෝ එක වෙනස් කරාම HD file වලට access කරන්න බැහැ කෙලින්ම. දැන් උන්ගේ තියෙන්නේ උපරිම කොලිටි එක 360p. සහ ගොඩක් ඔරිජිනල් සිංදු එහෙම ගන්න බැහැ. වීඩියෝ එන්ක්‍රිප්ට් කරලා. එත් මේ ටූල් එකෙන් කරන්නේ වීඩියෝ එක ප්ලේ කරලා සර්වර් එකට ඩවුන්ලෝඩ් කරනවා. ඊට පස්සේ ලෝකල් සොෆ්ට්වෙයා එකකින් කන්වර්ට් කරනවා. උපරිම වීඩියෝ කොලිටි එක 4k වෙනකම් දෙන්න පුළුවන් උනත් සර්වර් ස්පේස් එකේ ප්‍රශ්න එනවනේ බන්. පට්ට සයිස් ඒවා. mp3 නම් කොලිටි එක සිලෙක්ට් කරලම ගන්න පුළුවන්. ඒක ප්‍රශ්නයක් නැහැ. වීඩියෝ නම් default 720p තමයි (1280 x 720) Reactions: FREEZZEER and thusitharhm
dileeshakr said: RESOLUTION kohenda select karanne? Click to expand... Standard HD තමයි video නම් එන්නේ බන්. (1280 x 720) ඊට අඩුවෙන් අප්ලෝඩ් කරපු විඩියෝස් ඒ උපරිම රෙස්ලුෂන් එකෙන් එනවා. savefrom වගේ සයිට් වලින් කලින් දුන්නේ direct media link එක. පස්සේ YouTube එකෙන් ඇල්ගෝ එක වෙනස් කරාම HD file වලට access කරන්න බැහැ කෙලින්ම. දැන් උන්ගේ තියෙන්නේ උපරිම කොලිටි එක 360p. සහ ගොඩක් ඔරිජිනල් සිංදු එහෙම ගන්න බැහැ. වීඩියෝ එන්ක්‍රිප්ට් කරලා. එත් මේ ටූල් එකෙන් කරන්නේ වීඩියෝ එක ප්ලේ කරලා සර්වර් එකට ඩවුන්ලෝඩ් කරනවා. ඊට පස්සේ ලෝකල් සොෆ්ට්වෙයා එකකින් කන්වර්ට් කරනවා. උපරිම වීඩියෝ කොලිටි එක 4k වෙනකම් දෙන්න පුළුවන් උනත් සර්වර් ස්පේස් එකේ ප්‍රශ්න එනවනේ බන්. පට්ට සයිස් ඒවා. mp3 නම් කොලිටි එක සිලෙක්ට් කරලම ගන්න පුළුවන්. ඒක ප්‍රශ්නයක් නැහැ. වීඩියෝ නම් default 720p තමයි (1280 x 720)
creativeN Well-known member Jul 13, 2009 5,667 991 113 CATCH ME IF U CAN Dec 31, 2018 #26 useful Rep+++
LZP1992 Well-known member Feb 6, 2014 5,595 5,872 113 @ගෙදර Dec 31, 2018 #27 Youtube MP3 standard quality eka 128kbps neda..! kohomda 320kbps qualityta ganne?? Why Converting YouTube to 320kbps MP3 is a Waste of Time Last edited: Dec 31, 2018
Youtube MP3 standard quality eka 128kbps neda..! kohomda 320kbps qualityta ganne?? Why Converting YouTube to 320kbps MP3 is a Waste of Time
winrar77 Member Nov 1, 2016 1,431 148 0 Dec 31, 2018 #28 oya method eken download kalama slt data kepenne nedda bro,?
sudu hawa Well-known member Dec 1, 2011 1,628 100 63 Jan 1, 2019 #31 IDM Eken download karoth kepenwada data ???/
sudu hawa Well-known member Dec 1, 2011 1,628 100 63 Jan 1, 2019 #34 https://www.onlinevideoconverter.com/youtube-converter me site ekata link eka dala download karaoth data yanwada
https://www.onlinevideoconverter.com/youtube-converter me site ekata link eka dala download karaoth data yanwada