මෙකය් මගේ ප්‍රශ්නේ , මගේ ජොබ් එකේ අදායම 45000 වෙනවා .. Youtube අදායම average 50,000-80,000 අතර වෙනව.
නමුත් මේ දෙකෙන් මොකක්ද හොද තෝරාගන්න හොදට ? සමාජ පිළිගැනීම අනුව නම් ජොබ් එක කරන එක හොදය්.