youtube earnings and job earnings

kaimanimations

Active member
  • Mar 12, 2019
    267
    41
    28
    මෙකය් මගේ ප්‍රශ්නේ , මගේ ජොබ් එකේ අදායම 45000 වෙනවා .. Youtube අදායම average 50,000-80,000 අතර වෙනව.

    නමුත් මේ දෙකෙන් මොකක්ද හොද තෝරාගන්න හොදට ? සමාජ පිළිගැනීම අනුව නම් ජොබ් එක කරන එක හොදය්.


     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,542
    66,832
    113
    Isnt youtube very risky.If they change policies your future is screwed.Active lifestyle is im portant than earning.screw social status,What social status in sri lanka.All are dumb
     

    RoxDeyon

    Active member
  • Jul 15, 2016
    300
    49
    28
    horana
    2ma karapam... 1st eka sthiray...sure...but 2nd asthiray...
    e nisa 2ma karapan...Yt eka amathara adayam margayak widihata karapan...
     

    Ramith_SL

    Well-known member
  • May 4, 2017
    1,210
    517
    113
    Ratnapura
    මාත් කරනවා.. ජොබ් එක අත අරින්න එපා.. ජොබ් එක වියදම් කරන්න අනික saving කරන්න..