මම ද 2007 විතර පටන් ගත්ත youtube චැනල් එකක් තියෙනවා මේකේ Email Address එක පාස්වර්ඩ් එක කිසි දෙයක් දැන් මට මතක නෑ. ඒ උනාට චැනල් එක මතකයි එකේ ලින්ක් එක තියෙනවා. මට මේකේ ඊමේල් එක හොයාගන්න ක්‍රමයක් තියෙනවද? ඊමේල් එක හොයාගන්න පුළුවන් වුනොත් මට පාස්වර්ඩ් එක අනිවාර්යෙන්ම මතක් කරලා ගහන්න පුළුවන්. ලොකු හෙල්ප් එකක්
