අලුතින් සල්ලි හොයන්න පුළුවන් මාකට් ප්ලේස් එකක් තමයි යූ-ටියුබ් කියන්නේ
ඒවගේම අපේ අලුත් අමුතු කන්සෙප්ට් එකක් මිනිස්සු අතරට ගෙනියන්න නිදහස් මාධ්‍යක් තමයි මේ යූ-ටියුබ්
පුළුවන් නම් හරවත් දේවල් එකතු කරන්න කුණුහරප නොදා
ඒවගේ අලුත් ඩිජිටල් මාධ්‍ය වලින් ඉස්සරහට යන්න ඉන්න යන ගමන් ඉන්න අයට මේ වගේ ලිපි ගොඩක් වටිනවා

oka awilla rellata yana eka aluth concept ekak hoyagena karanna puluwan nam amuthu deyak thiyenawa nam aniwa hit wenawaඉස්සර නම් එක එකාගේ සින්දු දාල හදන යු ටියුබ් චැනල් සු ගාල බිහිවුණා. දැන් අලුත්ම ට්‍රෙන්ඩ් එක තමා ට්‍රැවල් චැනල් හදන එක. කැමරාවක් ගත්තා. කොහේහරි ගියා. මොනවා හරි රෙකොර්ඩ් කරා. දැම්මා. ඕකත් ලගදීම අවසන් වෙනවා.![]()
Den subscribersla gaanath hari. watch hours gaanath hari. eeth approval neene me redda epa wela thinne ban. shit