මට මතකයි උබ මිට කලිනුත් ඔය වගේ වැදගත් ලිපියක් දාලා තිබ්බා online marketing ගැන. තව එකෙක්ට කෙලවන්න බලන් ඉන්න බහුතරයක් අතර තමන් දන්න දේ බෙදා දෙන එකම ලොකු පිනක්
උබව මුරුංගත්තේ තියන්නවත් උදව් ගන්නවත් නෙමේ කිවේ
අවංකවම ආපු සිතුවිල්ල. තව තව උබට හරියන්න ඕන ජය 
aasai aaye active karala wedak karanna..den kelinma YouTube videos walata ads daanna berida? views keeyak enna oneda? 

