මම කොරෝන කාලෙ ගේමින් චැනල් එකක් පටං අරං සතියට එක ගානෙ වගේ වීඩියෝ දැම්මා.ඒත් විව්ස් එන්නෙ 10ක් වගේ. Reddit එකට වගේ ශෙයා කරල විව්ස් 100ක් වගේ ආව සමහර වීඩියෝ වලට.මට එපා වෙලා තියෙන්නෙ කොච්චර හොඳට තම්බ්නේල් හදල දැම්මත් ටැග්ස් දැම්මත් විව්ස් එන්නෙ නැ.මං චැනල් එක හදපු විදිහෙ වරදක්ද දන්නෙ නෑ සෙටිංස්වල. (තාම වොච් අවස් 23යි / සබ්ස්ක්රයිබ් 221)
චැනල් එකේ ලිංක් එක යට තියෙනව ඒකෙ මොනාද තව වෙන්න ඕනෙ /හදාගන්න ඕනෙ දේවල් පුලුවං කෙනෙක් ඉන්නවනං කියල දෙන්න.ලොකු උදව්වක්
https://www.youtube.com/channel/UCJJ9bdvV6Y77_-KSmT97l6A
චැනල් එකේ ලිංක් එක යට තියෙනව ඒකෙ මොනාද තව වෙන්න ඕනෙ /හදාගන්න ඕනෙ දේවල් පුලුවං කෙනෙක් ඉන්නවනං කියල දෙන්න.ලොකු උදව්වක්
https://www.youtube.com/channel/UCJJ9bdvV6Y77_-KSmT97l6A