Youtube Help - ලොකු උදව්වක්

dagara waliga

Well-known member
  • Aug 27, 2018
    873
    559
    93
    Colombo
    මම කොරෝන කාලෙ ගේමින් චැනල් එකක් පටං අරං සතියට එක ගානෙ වගේ වීඩියෝ දැම්මා.ඒත් විව්ස් එන්නෙ 10ක් වගේ. Reddit එකට වගේ ශෙයා කරල විව්ස් 100ක් වගේ ආව සමහර වීඩියෝ වලට.මට එපා වෙලා තියෙන්නෙ කොච්චර හොඳට තම්බ්නේල් හදල දැම්මත් ටැග්ස් දැම්මත් විව්ස් එන්නෙ නැ.මං චැනල් එක හදපු විදිහෙ වරදක්ද දන්නෙ නෑ සෙටිංස්වල. (තාම වොච් අවස් 23යි / සබ්ස්ක්‍රයිබ් 221)

    චැනල් එකේ ලිංක් එක යට තියෙනව ඒකෙ මොනාද තව වෙන්න ඕනෙ /හදාගන්න ඕනෙ දේවල් පුලුවං කෙනෙක් ඉන්නවනං කියල දෙන්න.ලොකු උදව්වක්

    https://www.youtube.com/channel/UCJJ9bdvV6Y77_-KSmT97l6A
     
    Yakka putha

    Well-known member
  • Dec 15, 2021
    3,439
    5,228
    113
    Video eke katha karan nadda? Game play karana gaman

    Mata nam katha kran nathi ewa balanna hithen na,eka wennathi aula
     
    Hecker

    Well-known member
  • Apr 18, 2022
    6,175
    4,483
    113
    24
    Dinosaur, Colorado
    මම කොරෝන කාලෙ ගේමින් චැනල් එකක් පටං අරං සතියට එක ගානෙ වගේ වීඩියෝ දැම්මා.ඒත් විව්ස් එන්නෙ 10ක් වගේ. Reddit එකට වගේ ශෙයා කරල විව්ස් 100ක් වගේ ආව සමහර වීඩියෝ වලට.මට එපා වෙලා තියෙන්නෙ කොච්චර හොඳට තම්බ්නේල් හදල දැම්මත් ටැග්ස් දැම්මත් විව්ස් එන්නෙ නැ.මං චැනල් එක හදපු විදිහෙ වරදක්ද දන්නෙ නෑ සෙටිංස්වල. (තාම වොච් අවස් 23යි / සබ්ස්ක්‍රයිබ් 221)

    චැනල් එකේ ලිංක් එක යට තියෙනව ඒකෙ මොනාද තව වෙන්න ඕනෙ /හදාගන්න ඕනෙ දේවල් පුලුවං කෙනෙක් ඉන්නවනං කියල දෙන්න.ලොකු උදව්වක්

    https://www.youtube.com/channel/UCJJ9bdvV6Y77_-KSmT97l6A
    කොට කලිසමක් ගහලා stream කරන්න
     
    dagara waliga

    Well-known member
  • Aug 27, 2018
    873
    559
    93
    Colombo
    කොට කලිසමක් ගහලා stream කරන්න
    මූන විතරයිනෙ ස්ට්‍රිමිංවල ගොඩාක් තියෙන්නෙ.මම ස්ට්‍ර්ම් එක පාරයි කරල තියෙන්නෙ.ඒත් රෑ 12න් පස්සෙ.නයිට් ටයිම් ඩේට වලින් 😣 ඩේට පැකේජ් එක ලොකු එකක් නෙමෙයි තියෙන්නෙ
     
    • Wow
    Reactions: Hecker

    Hecker

    Well-known member
  • Apr 18, 2022
    6,175
    4,483
    113
    24
    Dinosaur, Colorado
    මූන විතරයිනෙ ස්ට්‍රිමිංවල ගොඩාක් තියෙන්නෙ.මම ස්ට්‍ර්ම් එක පාරයි කරල තියෙන්නෙ.ඒත් රෑ 12න් පස්සෙ.නයිට් ටයිම් ඩේට වලින් 😣 ඩේට පැකේජ් එක ලොකු එකක් නෙමෙයි තියෙන්නෙ
    ඕවා කරන්න එපා බන්
     
    dagara waliga

    Well-known member
  • Aug 27, 2018
    873
    559
    93
    Colombo
    Too much competition in gaming genre ......video ekkak viral wenna one goda yannanm
    මම සිංහලෙන් ටයිටල් දැම්ම මුල කාලෙ.ඒවට විව්ස් ආවෙම නෑ ඊට පස්සෙ කඩ්ඩෙන් දානකොට ටිකක් ආව. ලංකාවෙ බේස් එක අල්ලගන්න බෑ සිංහලෙන් දැම්මට.මට තේරෙන්නෑ මේ සීන් එක.අනිත් අයගෙ චැනල් හදල දවසයි දෙකයි මොනිටයිශේශන්ත් අරං තියෙනව දැක්කාම කලකිරෙනව
     
    • Like
    Reactions: Hecker

    Hecker

    Well-known member
  • Apr 18, 2022
    6,175
    4,483
    113
    24
    Dinosaur, Colorado
    මම සිංහලෙන් ටයිටල් දැම්ම මුල කාලෙ.ඒවට විව්ස් ආවෙම නෑ ඊට පස්සෙ කඩ්ඩෙන් දානකොට ටිකක් ආව. ලංකාවෙ බේස් එක අල්ලගන්න බෑ සිංහලෙන් දැම්මට.මට තේරෙන්නෑ මේ සීන් එක.අනිත් අයගෙ චැනල් හදල දවසයි දෙකයි මොනිටයිශේශන්ත් අරං තියෙනව දැක්කාම කලකිරෙනව
    සින්හල audience නම් ගූ බන්.පිටරට හොදයි ගහනගමන් කඩ්ඩ කෑලි ටිකක් දහම් .මෙහෙ audience එක target කරනවනම් අම්මා මුත්තා මතක් කර කර බැන බැන කරන්න වෙන්නෙ