youtube help

kuvindupahan

Member
Feb 21, 2013
269
19
0
:confused::confused:
mokakda me wela thiyenne video ekak balanna baa thathparen thathpareta load wenawa me ads :( :(

danna kenek help karranawada meka mokakda hacking ekakda virus da :( :(
:confused::confused:

youtube_onmycom_zps57e1e628.jpg

HashanR

Member
Jun 26, 2011
2,839
421
0
Matara
හැම වෙබ් බ්‍රවුසර් එකේම ඔහොමද බන් ? සමහ‍ර විට Virus එකක් නිසා වෙන්නත් පුළුවන් නැත්නම් DNS , Proxy check කරලා බැලුවද ?
මේක Install කරගන්න එතකොට හරි (Google Chrome නේද) https://chrome.google.com/webstore/detail/adblock/gighmmpiobklfepjocnamgkkbiglidom?hl=en
Youtube එකේ නම් ඔය තරම් Ad තිබ්බේ නැහැ වගේ මතක හැටියට, මේ Extension එක් දාගත්තට පස්සේ Ad එකක්වත් පෙනන්නේ නැහැ, එක නිසා මතක නැහැ
 
Last edited:

google image search eketh enawa fb eke image ekakata giyamath paththakin thiyanawa
wadiyenma badawa youtube walata
eaka newei saho puluwannam firefox walata Extension ekak denawada
google chome firefox 2kama mehemai:confused:
 
HashanR

Member
Jun 26, 2011
2,839
421
0
Matara
Chrome වලට මගේ ඕක අවුලක් නෑ බන් :baffled:
මොකෝ උබේ අවුල එකේ

ඉස්සර සමහර ad block වුනේ නැහැ බන් ඒක නිසා Adblocker දාගත්ත
දැන් Update කරපු නිසා අවුලක් නැතුව ඇති :D
 
Mal Baba

Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    ඉස්සර සමහර ad block වුනේ නැහැ බන් ඒක නිසා Adblocker දාගත්ත
    දැන් Update කරපු නිසා අවුලක් නැතුව ඇති :D
    අහ
    social network sites use karanna thamai mama chrome eka use karanne
    samahara site wala mongal add danna gaththa nisa oka demma
    awulak une ne balen hari block karanna puluwan ne
     
    DJCK

    Well-known member
  • Sep 22, 2006
    2,119
    150
    63
    apita ads block karana bene..apit ad danawane :v .. oya nan manan tool bars ahema dala thiyena nisa,,, 1) balapan machn add/remove programe ake toolbar seen ahema,,thiyenan ain karapan 2)extension.addon athi awa ain karapan(wedak nethi serama)

    3) mama kiyapuwa adala nethnam banine nethuwa hetapan (umbe post aka hariyata read kare ne,,kammeli :/ )