youtube help??????

nishan-sujeewa

Well-known member
  • Aug 31, 2012
    875
    712
    113
    අනේ මන්ද බන් මමත් කරනවා සල්ලි එනකන් කියන්න බැහැ
    adsense එකේනම් සල්ලි තියනවා බන් ,youtube එකේ 1$ වගේ තියෙන්නේ කෝකද දන්නේ නැ අපිට එවන්නේ.. එනකන්ම ඉන්න ඕනි බන්
     

    freak88

    Member
    Nov 15, 2008
    12,945
    1,172
    0
    Verified ✔
    video ekata adala nathi kellek ge pic dala fb post ekak hadala fake girl fb profile ekak hadala godak un add karagena group waltai haam thantama share karapan ban wadi iwarai