Youtube help

Sunil dinawamu

Well-known member
  • Aug 12, 2015
    2,302
    2,105
    113
    මේ චැනල් එකේ වීඩියෝ වලට විව්ස් 20, 30 තියෙද්දී සබ්ස් 1000 කට වඩා තියෙන්නේ කොහොමද බන් ? ෆේක් සබ්ස්ද ???
     
    • Like
    Reactions: D_Mad

    Sunil dinawamu

    Well-known member
  • Aug 12, 2015
    2,302
    2,105
    113
    na bn kalin video wala 25k thibba balpuwa mn remove kra godak video
    වීඩියෝ අයින් කරාම එකේ තියන watch time එකත් අයින් වෙනවා, මේක ගොඩ දාල දෙන්න කියල කියන්නේ ඔයා මේකට ලොකුවට ඉන්වෙස්ට් කලාද ?? මේක ගොඩ දානවට වැඩිය හොද නැද්ද අලුතින් චැනල් එකක්ම හැදුව නම් ?? කොලිටි කන්ටෙන්ට් ඕන නෑ, ඔය ලක්ෂ ගණන් වල විව්ස් වදින පොල්කුඩු චැනල් එකක් ගැහුවා නම් හරි.
     
    RedHat13

    Well-known member
  • Oct 20, 2015
    974
    318
    83
    ඕන තැනක
    වීඩියෝ අයින් කරාම එකේ තියන watch time එකත් අයින් වෙනවා, මේක ගොඩ දාල දෙන්න කියල කියන්නේ ඔයා මේකට ලොකුවට ඉන්වෙස්ට් කලාද ?? මේක ගොඩ දානවට වැඩිය හොද නැද්ද අලුතින් චැනල් එකක්ම හැදුව නම් ?? කොලිටි කන්ටෙන්ට් ඕන නෑ, ඔය ලක්ෂ ගණන් වල විව්ස් වදින පොල්කුඩු චැනල් එකක් ගැහුවා නම් හරි.
    ow bn mon hari idea ekk hithnwa