Youtube Help

shopwaiter

Well-known member
  • Jan 25, 2019
    976
    656
    113
    මචන්ලා යූටියුබ් වැඩ්ඩෝ ඉන්නවනම් හෙල්ප් එකක් දෙන්න.
    යුටියුබ් එකේ අපේ වීඩියෝ එකක vlog එකක් වගේ හොටෙල් රිවීව් එකක , ඒ හෝටලේ මියුසික් දාලා තිබ්බ dinner එකට. Dj එකක් ඒකේ තිබ්බ music එක්ක මම යූටියුබ් එකට අපි කරපු ඩාන්ස් එකේ video කෑල්ලකුත් දැම්මොත් copyright කේස් එකක් එයිද? පිටරට සින්දුවක් යන්නේ ඒ වෙලාවේ ...මුලු වීඩියෝ එකේම තප්පර 10 වගේ සෙට් වෙන්නේ ඒ ඩාන්ස් එක. අප්ලෝඩ් කරන්න කලින් ඇහුවේ සීන් එක මම වැඩිය දන්නේ නැති නිසා.
     
    541100

    Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757

    Enna puluwan. Wena dummy channel ekaka upload karala balanna. Nathnam thawa sound track ekak eka udin daala poddak wenas karanna. Thathpara deka thunak nam ahu wenne na. But not sure
     
    • Like
    Reactions: bestdivx

    shopwaiter

    Well-known member
  • Jan 25, 2019
    976
    656
    113
    ඔව් මචන්, @541100 කියපු වගේ ඉතුරු ටිකට ට්‍රැක් එක වෙනස් කරපන්.
    මම වෙනම කොහොමත් background music දානවා. ඒත් මම හිතුවේ ඒ වෙලාවේ background music එක අඩුම කරලා DJ එකේ මියුසික් එක දාන්න එතකොට පොඩි ෆීල් එකක් එනවනේ ලයිව් මියුසික් ගතියක්.
    අනිත් එක කැලිප්සෝ මියුසික් එකක් වීඩියෝ එකේ තිබ්බොත් අවුලක් නෑනේ. කවර් එකක් වගේ කියලා පේනවනේ?