මේ වගේ Addon එකක් වැඩක් තියෙයිද ?
rockmon Well-known member Jul 31, 2017 3,554 3,994 113 Jan 13, 2025 #1 මේ වගේ Addon එකක් වැඩක් තියෙයිද ? Reactions: Morbius
windows_ubuntu Well-known member Jun 2, 2018 17,412 25,965 113 Fantasy Jan 13, 2025 #2 Comment දැමීම ජීවිතේ ප්‍රථම රාජකාරිය කරගත්ත කෙනෙක්ට නම්වැඩක් තියෙයි Reactions: rockmon
Morbius Well-known member Sep 23, 2023 846 1,459 93 කළුතර , ශ්රී ලංකා Jan 13, 2025 #3 rockmon said: මේ වගේ Addon එකක් වැඩක් තියෙයිද ? Click to expand... වැඩක් තියෙනවා. කමෙන්ට් සීන් එකෙන් පුලුවන් CPA ලින්ක්ස් පොස්ට් කරන්න කලින්. එහෙම කරලා ට්‍රැෆික් හදා ගන්න ප්‍රඩක්ට් එක සේල් කරන්න පුලුවන්. එහෙම කරල මාසෙට ඩොලර් 4000 විතර හොයපු උන් ඉන්නවා. Reactions: windows_ubuntu and rockmon
rockmon said: මේ වගේ Addon එකක් වැඩක් තියෙයිද ? Click to expand... වැඩක් තියෙනවා. කමෙන්ට් සීන් එකෙන් පුලුවන් CPA ලින්ක්ස් පොස්ට් කරන්න කලින්. එහෙම කරලා ට්‍රැෆික් හදා ගන්න ප්‍රඩක්ට් එක සේල් කරන්න පුලුවන්. එහෙම කරල මාසෙට ඩොලර් 4000 විතර හොයපු උන් ඉන්නවා.