YouTube Intro Outro හදාගන්න ලේසි ක්‍රමයක්

T A R O

Well-known member
  • May 6, 2020
    237
    1,749
    93
    ~future~
    t.me
    YouTube Intro Outro හදාගන්න ලේසි ක්‍රමයක් අහල ත්‍රෙඩ් එකක් දැක්කා. Adobe AE එහෙමත් නැත්නම් වෙනත් video editing knowledge එක නැති ඕනම කෙනෙක්ට පාවිච්චි කරන්න පුලුවන් මේ සයිට් එක


    මගෙත් ගොඩක් වැඩ වලට මේක තමයි පාවිච්චි කලේ. මේකේ වැඩ ටික හරි සරලයි. පොඩ්ඩක් අල්ලගන්න තියෙන්නේ මුලදි. මේකේ හදන intro, outro එකක් render වෙන්න යන්නේ විනාඩි 5කටත් අඩු වෙලාවක්. මාරම fast, ඒ වගේම creators ලා share කරපු එක එක විදියේ intro, outro, subscriber effects, green screens මේ වගේ ගොඩක් දේවල් තියෙනවා. පාවිච්චි කරල බලන්න. 👍

    කෙනෙක් මේ intro outro හදන විදිය ගැන අහල තියෙනව දැක්කා. ඒකයි ත්‍රෙඩ් එකක් විදියට දැම්මේ.
    ------------------------------------

    backlink building & seo thread session එක Monday එනවා. 🙌

    ජය වේවා!
     
    Last edited: