ලගකදි ඉදලා මේ සයිට් එකේ Youtube Clip එකක් බලද්දි තත්පර 10 ක් වගේ ගියාට පස්සේ ආයෙත් මුල ඉදලා පටන් ගන්නවා,
( එක දිගටම මුල ඉදලා ලොඩ් වේලා ප්ලේ වෙන්නේ නෑ. තත්පර 10ක් ගියාට පස්සේ ආයෙත් මුල ඉදලායි පටන් ගන්නේ.)
ඊට පස්සේ මේ වගේ වැඩ කරන්නෙත් නෑ,
මේකට හේතුව හේතුව මොකක් ද ? ඔගොල්ලන්ටත් එනවා ද මේ වගේ.
Last edited:

