YouTube Monetization Errors ගැන දන්න කවුරු හරි Support එකක් දෙන්න.

Hooded man

Member
May 26, 2021
21
23
3
මගේ යූ ටියුබ් චැනල් එක මාස 6 කදී Subscribers 65,000 . ඒත් මොනිටයිස් වීමේදී දිගටම Errors එනවා . මේක ගොඩදාගන්න Support එකක් දෙන්න කෙනෙක් ඉන්නවා නම් ලොකු උදව්වක්
 
Jaaha

Well-known member
  • Apr 12, 2017
    677
    772
    93
    :::Null:::
    මගේ යූ ටියුබ් චැනල් එක මාස 6 කදී Subscribers 65,000 . ඒත් මොනිටයිස් වීමේදී දිගටම Errors එනවා . මේක ගොඩදාගන්න Support එකක් දෙන්න කෙනෙක් ඉන්නවා නම් ලොකු උදව්වක්

    මොකද්ද එන Error එක?
    Monetization section eka view karala Screen shot ekak gahala ewapan.
     
    • Like
    Reactions: Hooded man

    Hooded man

    Member
    May 26, 2021
    21
    23
    3
    මොකද්ද එන Error එක?
    Monetization section eka view karala Screen shot ekak gahala ewapan.
    1622094139706.png
    මේකෙ කියන විදිහට වෙනත් AdSense account එකක් නෑ මේකෙ පහල කොටුව ක්ලික් කරලා ආපහු යැව්වම එන්නෙත් මේ මෙසේජ් එක

    Mokakda ena error eka
    1622094208010.png

    මේකෙ කියන විදිහට වෙනත් AdSense account එකක් නෑ මේකෙ පහල කොටුව ක්ලික් කරලා ආපහු යැව්වම එන්නෙත් මේ මෙසේජ් එක
    ------ Post added on May 27, 2021 at 11:14 AM