YouTube account එකක් Country Sri Lanka දාල හැදුවොත් Monetization ON කරගන්න බැරිද? MCN එකකට join වෙන්න සිද්ද වෙනවද? MCN එකකට join වෙන්නෙ නැතුව කොහොමද කරගන්නෙ.
එතකොට දැනට YouTube කරන Ratta, Wasthi, Travel with Wife, Banda, Chanux Bro මේ හැමෝම MCN එකක් හරහාද කරන්නෙ?
එතකොට දැනට YouTube කරන Ratta, Wasthi, Travel with Wife, Banda, Chanux Bro මේ හැමෝම MCN එකක් හරහාද කරන්නෙ?