ජොබ් help

innocent kolla

Junior member
  • Aug 4, 2016
    219
    19
    18
    පොඩි advice එකක් ගන්න කියල මේ පැත්තෙ ආවෙ. සමහර අයටනම් මාව මතක ඇති, pickme එකට join වෙන්න දාපු ත්‍රෙඩ් එක නිසා.

    මෙන්න මේකයි සීන් එක. මම දැනට uber එකෙයි, පොඩි tourism වැඩ ටිකකුයි කරනව. මාසෙකට 1.50 විතර හොයනව. හැබැයි ඉතින් 365 දවසම පාරෙ.

    මට tourism වලින් අඳුර ගත්ත කෙනෙක් හරහ Estonia country එකට යන්න chance එකක් ලැබිල තියෙන්නෙ ජොබ් එකකට. ජොබ් එක sure ඒ ගැන කිසිම අවුලක් නෑ.

    ප්‍රශ්නෙ මේකයි එහෙදි මට මාසෙකට හම්බ වෙන්නෙ ලංකාවෙ සල්ලි වලින් ලක්ෂ දෙකහමාරක් වගෙ.. නවතින්න තැනක් එක්ක medical දෙනව. අනිත් ඔක්කොම වියදම් අපිම කරගන්න ඕනෙ.

    මට දැන් හිතා ගන්න බැරුව ඉන්නෙ මොකද කරන්නෙ කියන එක. ඔය ගානෙන් මට එහෙ ඉතුරුවක් කර ගන්න පුළුවන් වෙයිද?

    මේ ගැන අත්දැකීම් තියන අය මට පොඩි උපදෙසක් දියල්ලකො.
     

    new18505

    Active member
  • Mar 18, 2017
    485
    55
    28
    මෙහෙ ඉන්න එපා .පලයන් බන්. මෙහෙ ඉදල දියුණු වෙන්න බැහැ.මොකෙක් හරි අකුල් හෙලනවා. නැත්නම් අණ්ඩුවෙන් බදු ගහලා කෙලවනවා
     
    Last edited: