මචන්ලා Youtube monetization කරන්න feverr එකේ $200 විතර ගන්නවා. හොදයිද වැඩේ? පැය 4000 Subcrbers ලා 1000ක් එක්ක..කරපු අය ඉන්නවාද
good one200 USD ( Rs 37,000 ) deela monetize kalain passe kohomada e gaana aai hamba karanne?
පුතේ මමත් උබට ඔය සබ් 1000යි Watch hours 4000 යි අරගෙන දෙන්නම්. 20000 කට වගේ. ඒත් එහෙම කලාම ඊලග දවසෙ ඉදලා සල්ලි එනව කියල හිතන්නෙපා. මහන්සි වෙලා හදපන් හොද කන්ටෙන්ට් තියෙන චැනල් එකක්. එක දෙක සබ් වැඩිවෙලා ඔය ලෙවල් එකට එන්න. ඊට පස්සෙ හම්බු කරපන්. බොක්කෙන්ම කිව්වෙ.ඇත්ත. ඒ වුනාට මම ඊට පස්සෙ දාන හැම වීඩියෝ එකටම සල්ලි එනවනේ.. මම ඉන්නෙ documentary කරන්න දෙවන ලෝකෙ යුද්ධය ගැන
ඔන්න ඕක තම උබලගේ ලොකුම වැරැද්ද දෙයක් කරන්න කලින් සල්ලි හොයන්න තමා බලන්නේ මචන් උබේ කන්ටෙන්ට් හොදට හදපන් හොද දේවල් පහු වෙන්න ඔටෝ එනවා උබ එකපාරට සල්ලි හොයන්න බලනවා නම් අදහස අතරාපං අනික ඔහොම විව්ස් සබ්ල ගත්ත පලියට යුටුබ් උන් උබට ඇඩ් දෙන්නේ නැහැ උන් රිවිව් කරනවා උබේ කන්ටෙන්ට් හොදද නැද්ද කියලා. උබේ කන්ටෙන්ට් තව අයට ප්‍රොයිජනවත් නම් ඔහොම හොයා හොයා යන්න ඕනේ නැහැ ඔටෝ එනවා සබ්ල මම මේ කියන්නේ අත්දැකීම් වලින් සෝ ඔන්න හොදට කන්ටෙන්ට් ටිකක් හදල දාපං ගුඩ් ලක්ඇත්ත. ඒ වුනාට මම ඊට පස්සෙ දාන හැම වීඩියෝ එකටම සල්ලි එනවනේ.. මම ඉන්නෙ documentary කරන්න දෙවන ලෝකෙ යුද්ධය ගැන
Tho melo rahak nathi videos haduwoth oya 37,000 hoyuanna jeewitha kaleth madi wei.ඇත්ත. ඒ වුනාට මම ඊට පස්සෙ දාන හැම වීඩියෝ එකටම සල්ලි එනවනේ.. මම ඉන්නෙ documentary කරන්න දෙවන ලෝකෙ යුද්ධය ගැන
එහෙනම් බන් ඔය ඕනි තරම් උන් සල්ලි දීලා අරගන්නේඔය වැඩේ දැන් හරියන්නේ නෑ. කාගෙන්වත් watch hours අරගෙන වැඩක් නෑ. YouTube එකෙන් රිවිව් කරනකොට බලනවා sub and watch hours genuine ද කියල. watch hours ගොඩක් ip address කීපෙකින් විතරක් නන්, වැඩේ එතනින්ම මාට්ටු. Requirements complete කරාට monetize enable කරන්නෙ නෑ...

එහෙනම් බන් ඔය ඕනි තරම් උන් සල්ලි දීලා අරගන්නේ![]()
මම දන්න සිද්දියක් තියනවා මචන්. නම් ගම් නොකියා කියන්නම්. ඒ ආයතනේට යූටියුබ් චැනල් එකක් ඕනි උනා. ලොක්කට Silva ප්ලේ බටන් එකකටත් හෙන ආසවක් තිබුනා. පොරට ඕනි PLay button උගේ ඔෆිස් එකේ හැමෝටම පේන්න තියා ගන්න.ඒවගේ monetize enable වෙලාද??? එන්න එන්න උන් rules tight කරනව. risk එකක් ගන්න එපා. සල්ලි අපරාදේ. නැත්නම් monetize enable උනාම ගෙවන්න.
මේක ලංකාවේ නමක් තියන කම්පැනියක්. සල්ලි හොයන පරමාර්ථෙන් නෙමෙයි චැනල් එක කරේ. චැනල් එකේ යන්නෙත් කම්පැනියේ කයිවාරු, සමහර ඇඩ් වගේ දේවල තමයි. චැනල් එකේ මුල්ම Sub, whatch times ඔක්කොම සල්ලිවලට ගත්තේ. හෙන ගානක් වියදම් කරා. ඕනිම නම් රියල් සබ් 100ක් විතර තියෙන්නෙ ඇති. කොහොම හරි දැන් චැනල් එක monetization Enable.
දැනට සල්ලි දීලා ගත්තු සබ් 65000 විතර තියනවා. හැබැයි ගොඩක් ගත්තේ ඉන්දියන් , මාලදිවයින් අයගෙන්. ඉන්දියන්කාරයොන්ගෙන් watch timeගන්න එක පට්ට වාසියිලු බන්. උන් ඒවා බලන ගමන් කමෙන්ට් එහෙමත් නිකං දානවලු. නැත්නම් කමෙන්ට් සල්ලිවලට ගන්නත් තව ගෙවන්න ඕනි. මේ චැනල් එකේ වීඩීයෝ 2ක් විතර trending list එකේ මුල් 10 ට ආවා. එහෙම ලිස්ට් එකට ආවම ලංකාවේ අයත් බලනවා මේ මොකක්ද මේ අලුත් චැනල් එක කියලා. එහෙම බලන අයත් ඒ චැනල් සබ්ස්ක්‍රයිබ් කරනවා. දැනට වීඩියෝ එකක් දාපු ගමන් කොහොමත් 5000 (Real views)ක් විතර බලන මට්ටමට චැනල් එක ඇවිල්ල තියෙන්නෙ. ඒත් හැම වීඩියෝ එකක්ම ප්‍රමෝට් කරලා වීව්ස් ගන්නවලු. මොකද උන්ට සල්ලි ප්‍රශ්නයක් නැ.