මගේ seo and ebay threads ටික බලපු අය දැන් ඒවා ගැන ටිකක් හරි ගොඩක් දන්නවා ඇති. ebay ටියුටෝරියල් ඒක and seo ටියුටෝරියල් ඒක දැන් දෙන ඒක නවැත්තුවා. අද දෙන්නේ youtube ටියුටෝරියල් එකක්. මේකෙ කියල දෙන්නේ youtube එකෙන් earn කරන හැටි. seo ටිකක් ඕනේ වෙනවා.
මම මේක කරලා නෑ. හැබැයි මගේ යාලුවෙක් කරා. එයාට monthly $ 150 විතර මේ system එකෙන් earn කරන්න පුළුවන්ලු. very easy system.
ඕනේ අය + රෙප් and pm + thread eke reply ekak daanna. only for senior members with at least 100 posts.

oyage seo tutepack eka godak prayojanawath una 