YouTube Money

Pahan Pathum

Member
Mar 5, 2013
46
14
0
kata hari puluwanda apita adsense accounts free off charge hadala denna ehema puluwannam loku udauwak ඇඩ්සෙන්ස් වලින් ජොබ් එකක් කරනව වගේ ආදායමක් ගන්න පුලුවන් කියල මම හිතවතෙකුගෙන් දැනගත්ත නමුත් මට තාම ඇඩ්සෙන් හදාගන්න බැරි වුන් අපේ කොල්ලො කෙල්ලො 50 ක් විතර ඉන්නව මේ ගැන උනන්දුවෙන් ඉතින් අපි කොහොමද ඇඩ්සෙන්න් ගිනුම් හදාගන්නෙ මේ ගැන් දන්න ඔබට බැරිද අපිට නොමිලේ ඇඩ්සෙන් ගිනුම් හදල දෙන්න

මගේ උත්සහය ඇඩ්සෙන්ස් ගිණුම් හදන විදිහක් ගැන හොයාගැනීම මම ඒ උත්සහය අත් ඇරල නැ මට ඇඩ්සෙන්න හදාගන්න පුලුවන් උනොත් ඕනම කෙනෙක්ට නොමිලේ හදල දෙන්නත් මම බලාපොරොත්තුවෙන් ඉන්නව ඒත් ඉතින් තවම මටවත් හදාලන්න බැ රැපියල් 1000 ට 1500 ට 2000 ට නම් තියනව ඒත් නොමිලේ හදල දෙන්න පුලුවන් කෙනෙක් ඉන්නවනම් හොදයි

මෙන්න මේ ත්‍රෙඩ් එක ගැන අවදානෙන් ඉන්න සමහර විට මට පුලුවන් වෙහි නොමිලේ ඇඩ්සෙන් ගිනුම් හැමොටම හදල දෙන්න
google adsense account free


http://www.elakiri.com/forum/showthread.php?p=14586991#post14586991


mata google adsense account hadanna puluwan unoth mama free hadala dennam ee gana danaganna uda tiyana thread eken hari mage facebook eken hari danaganna

http://facebook.com/pahanpathum84

me fb page eka haduwe me news eka okkotama eka sare denna puluwan tanak nisa

eth kata hari puluwannam apita free google account hadala denna plz contact us
 

Pahan Pathum

Member
Mar 5, 2013
46
14
0
නෝනාවරැනි මහත්වරැනි මම ටිකක් අලුත් උන වෙනස් උනා මම හිතන්නෙ දියුනු උනා
මගේ ඇඩ්සෙන්ස් ලබාදිමේ සේවාව තුල මට හරි කරදරයක් උනා සේවාදයකයන් සම්බන්ද කරගන්න මොකද එලකිරි රිප්ලයි දානව පිඑම් කරනව ඉමේල් කරනව මුනු පොතේන් කමෙන්ට දානව මැසේජ් කරනව එක එක තැන්වල තොරතුරැ හොයන්නම හරි වෙහෙසක් වෙලාවක් දරන්න වෙන නිසා මම හැදුව පෝරමයක් මෙන්න මේක http://goo.gl/BRv5e පුරවල එවන්න එතකොට වැඩේ ලෙසි මෙ දක්වා මට තොරතුරැ එවපු අය ඕන නැ මේ දැන් ඒ කියන්නෙ 2013 03 14 සිට අලුතෙන් විස්තර එවන අය මේ http://goo.gl/BRv5e පෝරමය හාවිතා කරන්න මොකද මම වෙන කිසිම තැනකින් ඇඩ්සෙන්ස් හදන්න තොරතු ගන්නෙ නැ


If you wanna Google adsense account you have to submit this form http://goo.gl/BRv5e This is only one way I respond to you since today (14/03/2013)


http://www.elakiri.com/forum/showthread.php?t=1539151

http://www.elakiri.com/forum/showthread.php?t=1538836

http://www.elakiri.com/forum/showthread.php?t=1540858

http://www.elakiri.com/forum/showthread.php?t=1539298

 

Randir

Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    mage 3 in 1 kiyala thread ekak tiyenawa, eka balanna. okkoma tutorials dala tiyenne etana download karanna