youtube Monotization

aruna1

Well-known member
  • Apr 22, 2008
    10,880
    6,748
    113
    38
    Galle

    youtube monetization කරන්න country එක මොකක් විදියටද දෙන්න ඕන? ලංකාවේ විදියට තිබ්බොත් කරන්න බෑ නේ.
    වෙන country එකක් දුන්නොත් කේස් වෙන්නේ නැද්ද?

    සල්ලි චෙක් එකක් විදියටද එන්නේ?
     
    jundamage

    Active member
  • Apr 17, 2019
    336
    56
    28

    ලංකාවේ විදියට තිබ්බොත් කරන්න බෑ නේ.
    උඹ හිතුවද බං මේකත් පේපාල් වගේ කියල? උඹ චැනල් එකෙන් ටාගට් කරන ඕඩියන්ස් එක අනුව රට තෝරපන්.
     
    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,880
    6,748
    113
    38
    Galle
    උඹ හිතුවද බං මේකත් පේපාල් වගේ කියල? උඹ චැනල් එකෙන් ටාගට් කරන ඕඩියන්ස් එක අනුව රට තෝරපන්.

    USA danna

    channel එක සිංහලෙන් කරන්නේ. USA දැම්මට කමක් නැද්ද?
     
    Ultron

    Well-known member
  • Feb 1, 2015
    8,119
    2,813
    113
    ලංකාවේ ටෙක්සාස්
    mata poddak pahadili karanna puluwan da me process eka. oka enable karanna account eke thiyenna oma sub gaana. adsence wage ewa ona wenne ai wage ewam

    ඇඩ්සෙන්ස් ගන්න 1000 sub one තව watch hours 4000 ක් ඕනේ ඉට පස්සේ ඇඩ්සෙන්ස් අකවුන්ට් එක යුටුබ් එකට ලින්ක් කරන්න තියෙන්නේ. ඇඩ්සෙන්ස් අකවුන්ට් එකේ තමා බෑන්ක් එක එහෙම දෙන්න තියෙන්නේ
     
    • Like
    Reactions: ryandok

    Hayao

    Well-known member
  • Sep 11, 2009
    37,530
    4,726
    113
    ♪ p1ɹoʍ uʍo ʎɯ uı ♥♫
    කමක් නැහැ ඇඩ්සෙන්ස් ගත්තට පස්සේ ඕනේ නම් ලංකාව දාගන්න

    ඇඩ්සෙන්ස් ගන්න 1000 sub one තව watch hours 4000 ක් ඕනේ ඉට පස්සේ ඇඩ්සෙන්ස් අකවුන්ට් එක යුටුබ් එකට ලින්ක් කරන්න තියෙන්නේ. ඇඩ්සෙන්ස් අකවුන්ට් එකේ තමා බෑන්ක් එක එහෙම දෙන්න තියෙන්නේ

    :yes:
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,628
    1
    60,184
    113
    Mother Earth
    මගේ close කරපු Adsense account එකක් තිබ්බා. වැඩේ කියන්නෙ මම ඒක close කරල ආයෙම reactivate කරන්න click කරල email එකත් confirm කරා. දෙසැම්බර් මාසෙ මම එකවුන්ට් එක close කරේ බන්. ඒක reactivation reject වෙලා. මට final payment එකවත් ආවෙ නෑ බන්. ජල්තර වැඩ කරල නෙමෙයි. මම මොනාත් Adsense Policy Violations මොකුත් කරේ නෑ. එකවුන්ට් එකේ ඩොලර් 117ක් තිබ්බා. මොකද්ද බන් කරන්න ඕන මම ? :confused:
     
    Last edited:

    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,880
    6,748
    113
    38
    Galle
    ඇඩ්සෙන්ස් ගන්න 1000 sub one තව watch hours 4000 ක් ඕනේ ඉට පස්සේ ඇඩ්සෙන්ස් අකවුන්ට් එක යුටුබ් එකට ලින්ක් කරන්න තියෙන්නේ. ඇඩ්සෙන්ස් අකවුන්ට් එකේ තමා බෑන්ක් එක එහෙම දෙන්න තියෙන්නේ

    mage adsense eka ban wela thiyenne, podi kaale kuppa wedak karanna gihin. ban wela hugak kal.

    aluthin ekak hadanna wei da?
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,628
    1
    60,184
    113
    Mother Earth
    mage adsense eka ban wela thiyenne, podi kaale kuppa wedak karanna gihin. ban wela hugak kal.

    aluthin ekak hadanna wei da?

    අළුතෙන් එකක් හදන්න. ඒකෙ අවුලක් නෑ. උබේ රියල් detail දාල හදන්න. පස්සෙදි youtube වල උබේ චැනල් එකේ settings ගිහින් monetizations on කරල adsense එක link කරන්න. පස්සෙදි 20$ ආවම උබේ address verify කරන්න pincode එකක් තියෙන letter එකක් එනවා. ඒක ආවම pincode verfy කරල payment withdrawal method එකක් add කරගන්න. youtube channel එක සිංහලෙන් නම් SL දාන්න. English නම් USA දාන්න. උබට country එක වෙනස් කරන්න පුළුවන් ඕන වෙලාවක. :yes:
     
    • Like
    Reactions: T Eranga

    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,880
    6,748
    113
    38
    Galle
    අළුතෙන් එකක් හදන්න. ඒකෙ අවුලක් නෑ. උබේ රියල් detail දාල හදන්න. පස්සෙදි youtube වල උබේ චැනල් එකේ settings ගිහින් monetizations on කරල adsense එක link කරන්න. පස්සෙදි 20$ ආවම උබේ address verify කරන්න pincode එකක් තියෙන letter එකක් එනවා. ඒක ආවම pincode verfy කරල payment withdrawal method එකක් add කරගන්න. youtube channel එක සිංහලෙන් නම් SL දාන්න. English නම් USA දාන්න. උබට country එක වෙනස් කරන්න පුළුවන් ඕන වෙලාවක. :yes:

    SL kiwwe adsense account ekatada? youtube account country ekada?
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,628
    1
    60,184
    113
    Mother Earth
    SL kiwwe adsense account ekatada? youtube account country ekada?

    Adsense account country එකට කවදාවත් බොරු විස්තර දාන්න එපා. උබේ ඇත්තම ඇඩ්‍රස් එක දාන්න. මොකද උබේ ඇඩ්‍රස් එක වෙරිෆයි කරන්න ගෙදෙට්ට pin-code එකක් එක්ක letter එකක් එනවා. for the youtube channel, you can choose any country that you have been targeting. but I suggest you to keep it as SL if you are representing the videos in Sinhala.
     
    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,880
    6,748
    113
    38
    Galle
    Adsense account country එකට කවදාවත් බොරු විස්තර දාන්න එපා. උබේ ඇත්තම ඇඩ්‍රස් එක දාන්න. මොකද උබේ ඇඩ්‍රස් එක වෙරිෆයි කරන්න ගෙදෙට්ට pin-code එකක් එක්ක letter එකක් එනවා. for the youtube channel, you can choose any country that you have been targeting. but I suggest you to keep it as SL if you are representing the videos in Sinhala.

    adsense ekata mage website ekak illanawane. youtube link eka denna ba. magema ekak onalu
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,628
    1
    60,184
    113
    Mother Earth
    adsense ekata mage website ekak illanawane. youtube link eka denna ba. magema ekak onalu

    youtube එක හරහා ගිහින් Adsense connect කරන්න මචන්. නැත්තම් Adsense එක හරහ ගිහින් youtube link එක දෙන්න එපා. :yes:
     
    bumper

    Well-known member
  • May 20, 2017
    378
    170
    63
    මගේ close කරපු Adsense account එකක් තිබ්බා. වැඩේ කියන්නෙ මම ඒක close කරල ආයෙම reactivate කරන්න click කරල email එකත් confirm කරා. දෙසැම්බර් මාසෙ මම එකවුන්ට් එක close කරේ බන්. ඒක reactivation reject වෙලා. මට final payment එකවත් ආවෙ නෑ බන්. ජල්තර වැඩ කරල නෙමෙයි. මම මොනාත් Adsense Policy Violations මොකුත් කරේ නෑ. එකවුන්ට් එකේ ඩොලර් 117ක් තිබ්බා. මොකද්ද බන් කරන්න ඕන මම ? :confused:

    දැන් ඉතිං ගිහින් වත් අරන්වරෙන්.:dull: