උඹ හිතුවද බං මේකත් පේපාල් වගේ කියල? උඹ චැනල් එකෙන් ටාගට් කරන ඕඩියන්ස් එක අනුව රට තෝරපන්.
ලංකාවේ විදියට තිබ්බොත් කරන්න බෑ නේ.
monetization application reject unoth mokada karanne ??
Copyright ain karal.reapply karanna
උඹ හිතුවද බං මේකත් පේපාල් වගේ කියල? උඹ චැනල් එකෙන් ටාගට් කරන ඕඩියන්ස් එක අනුව රට තෝරපන්.
USA danna
channel එක සිංහලෙන් කරන්නේ. USA දැම්මට කමක් නැද්ද?
mata poddak pahadili karanna puluwan da me process eka. oka enable karanna account eke thiyenna oma sub gaana. adsence wage ewa ona wenne ai wage ewam
කමක් නැහැ ඇඩ්සෙන්ස් ගත්තට පස්සේ ඕනේ නම් ලංකාව දාගන්න
ඇඩ්සෙන්ස් ගන්න 1000 sub one තව watch hours 4000 ක් ඕනේ ඉට පස්සේ ඇඩ්සෙන්ස් අකවුන්ට් එක යුටුබ් එකට ලින්ක් කරන්න තියෙන්නේ. ඇඩ්සෙන්ස් අකවුන්ට් එකේ තමා බෑන්ක් එක එහෙම දෙන්න තියෙන්නේ


ඇඩ්සෙන්ස් ගන්න 1000 sub one තව watch hours 4000 ක් ඕනේ ඉට පස්සේ ඇඩ්සෙන්ස් අකවුන්ට් එක යුටුබ් එකට ලින්ක් කරන්න තියෙන්නේ. ඇඩ්සෙන්ස් අකවුන්ට් එකේ තමා බෑන්ක් එක එහෙම දෙන්න තියෙන්නේ
mage adsense eka ban wela thiyenne, podi kaale kuppa wedak karanna gihin. ban wela hugak kal.
aluthin ekak hadanna wei da?
අළුතෙන් එකක් හදන්න. ඒකෙ අවුලක් නෑ. උබේ රියල් detail දාල හදන්න. පස්සෙදි youtube වල උබේ චැනල් එකේ settings ගිහින් monetizations on කරල adsense එක link කරන්න. පස්සෙදි 20$ ආවම උබේ address verify කරන්න pincode එකක් තියෙන letter එකක් එනවා. ඒක ආවම pincode verfy කරල payment withdrawal method එකක් add කරගන්න. youtube channel එක සිංහලෙන් නම් SL දාන්න. English නම් USA දාන්න. උබට country එක වෙනස් කරන්න පුළුවන් ඕන වෙලාවක.![]()
SL kiwwe adsense account ekatada? youtube account country ekada?
Adsense account country එකට කවදාවත් බොරු විස්තර දාන්න එපා. උබේ ඇත්තම ඇඩ්‍රස් එක දාන්න. මොකද උබේ ඇඩ්‍රස් එක වෙරිෆයි කරන්න ගෙදෙට්ට pin-code එකක් එක්ක letter එකක් එනවා. for the youtube channel, you can choose any country that you have been targeting. but I suggest you to keep it as SL if you are representing the videos in Sinhala.
adsense ekata mage website ekak illanawane. youtube link eka denna ba. magema ekak onalu

මගේ close කරපු Adsense account එකක් තිබ්බා. වැඩේ කියන්නෙ මම ඒක close කරල ආයෙම reactivate කරන්න click කරල email එකත් confirm කරා. දෙසැම්බර් මාසෙ මම එකවුන්ට් එක close කරේ බන්. ඒක reactivation reject වෙලා. මට final payment එකවත් ආවෙ නෑ බන්. ජල්තර වැඩ කරල නෙමෙයි. මම මොනාත් Adsense Policy Violations මොකුත් කරේ නෑ. එකවුන්ට් එකේ ඩොලර් 117ක් තිබ්බා. මොකද්ද බන් කරන්න ඕන මම ?![]()
