youtube Monotization

Oli_Vili

Well-known member
  • Jun 11, 2017
    5,382
    6,343
    113
    සල්ලි ආවෙ නෑ බන්. හිතහදාගෙන ඉන්නෙ දැන්. මොනා කරන්නද.
    use කරනේ නැතුව තිබිලා disabled උන account එකක් reactive කරගනේ කොහොමද
     
    • Like
    Reactions: D_Mad

    Thu Nodakin

    Well-known member
  • Nov 25, 2016
    2,720
    4,754
    113
    youtube එකේ තියන වීඩියෝ එකක් youtube එකේම ප්‍රොමෝට් කරන්නේ (paid promo) කරන්න පුලුවන්ද? පුළුවන් නම් කොහොමද කරන්නේ ????
     
    Last edited: