හලෝ පෙන්ස්, 
කලින් මේ ගැන පොස්ට් එකක් දැම්මට පස්සේ YT එකෙන් IP block කරා. ඉතින් පහුගිය සති දෙකක් විතර සයිට් එක වැඩ කරේ නැහැ.
සොරි වේවා.
දැන් ආපහු හුගක් වෙනස්කම් එක්ක 2.0 කියල එලියට දාන්නයි හදන්නේ. මෙන්න එහෙනම් පිළිගන්න,
Logo එක නොමිලේම හදලා දීපු එළකිරි ප්‍රසාද් කොල්ලට තැන්ක්ස්. (නම කියන්න එපා කිව්වා
)
අලුතින් ආපුවා,

නෙට්වර්ක් නොදන්නා නිසා නිකන් ඉද්දි, හෙලුප් කරපු විශ්ව කොලුවටත් තැන්ක්ස්. Now we got 32 IPv4 pool baby
දැනට නම් සයිට් එක stable. හොඳ OVH server එකක දුවනවා
(මාසෙකට $244.99 ක් යකෝ
)
පුළුවන් තරම් කල් ඇදගෙන යන්න තමා බලාපොරොත්තුව. Ads දාන්නත් බැහැ Download site නිසා
Anyway උබලට වැඩක් උනා නම් මොකක් හරි කොටාගෙන යමල්ල
මේකටත් Like එකක් දාල I
U කියලා මැසේජ් එකක් එවහන් 
https://www.facebook.com/ytbzero/
YTBzero.com
https://ytbzero.com/

කලින් මේ ගැන පොස්ට් එකක් දැම්මට පස්සේ YT එකෙන් IP block කරා. ඉතින් පහුගිය සති දෙකක් විතර සයිට් එක වැඩ කරේ නැහැ.
සොරි වේවා.දැන් ආපහු හුගක් වෙනස්කම් එක්ක 2.0 කියල එලියට දාන්නයි හදන්නේ. මෙන්න එහෙනම් පිළිගන්න,
Logo එක නොමිලේම හදලා දීපු එළකිරි ප්‍රසාද් කොල්ලට තැන්ක්ස්. (නම කියන්න එපා කිව්වා
)අලුතින් ආපුවා,
- MP3 දැන් කොලිටි 3 කින් ගන්න පුළුවන්. (128 / 256 / 320)
- Video 1280p HD quality එකෙන්
- Download කරන්න කලින් Video / MP3 ඕන තැනකින් විතරක් හුටුස් ගාල කපලා ගන්න පුළුවන්.
- YouTube වලට අමතරව Facebook Video download කරන්නත් පුළුවන්.
- YT වල නම් වීඩියෝ එක බලන ගමන් URL එක අගට 00 ගැහුවා ගමන් බඩු එනවා
(https://www.youtube00.com/watch?v=CX11yw6YL1w)
- නැත්නම් LINK එක කොපි කරලා මේකට දාන්න.

නෙට්වර්ක් නොදන්නා නිසා නිකන් ඉද්දි, හෙලුප් කරපු විශ්ව කොලුවටත් තැන්ක්ස්. Now we got 32 IPv4 pool baby

දැනට නම් සයිට් එක stable. හොඳ OVH server එකක දුවනවා

(මාසෙකට $244.99 ක් යකෝ
)පුළුවන් තරම් කල් ඇදගෙන යන්න තමා බලාපොරොත්තුව. Ads දාන්නත් බැහැ Download site නිසා
Anyway උබලට වැඩක් උනා නම් මොකක් හරි කොටාගෙන යමල්ල

මේකටත් Like එකක් දාල I
U කියලා මැසේජ් එකක් එවහන් 
https://www.facebook.com/ytbzero/
YTBzero.com
https://ytbzero.com/
Last edited: