සයිට් එකක් ඇටෙව්වා බං, මිට කලිනුත් කරලා අතැරලා දැම්ම. නිකන් ගෙදර හිටපු එකේ ආපහු හදල ගත්තා. FAQ විදියට කියන්නම් උඹල හෑලි කියවන්න අකමැති නිසා.
1) මේ කිනම් ලබ්බක්ද?
Youtube වීඩියෝ කන්වර්ටර් එකක් සහ downloader එකක්.
2) ඉතිං ඕකෙන් අපි පුක් ගහන්නද?
නෑ යකෝ, ඒක කරන්න නම් බෑ. එත් 144p ඉඳන් 1080p වෙනකම් video download කරන්නත්, 64kbps ඉඳන් 320kbps වෙනකම් mp3 download කරන්නත් පුළුවන් directly.
4) අපිට IDM තියෙනවා යකෝ. ඒක පට්ට.
හරි IDM එකෙන් mp3 convert කරන්න බැහැනේ. අනික phone එකෙන් එහෙම download කරද්දී මේක වටිනවා නේ.
5) ඔයිට ලේසියෙන් SS ගහලා download කරන්න පුළුවන් ක්‍රමයක් තියෙනවනේ හු$#$.
ඒ ඉස්සරනේ යකෝ, google කාරයෝ YouTube video format change කරාට පස්සේ එකෙන් පුළුවන් උපරිම 360p quality එකෙන් normal video download කරන්න විතරයි.
එකත් vevo වගේ premium label video download කරන්න බෑ.
මේකෙත් වීඩියෝ ලින්ක් එක මුලට 66 ගැහුවා නම් ලස්සනට ඕන කොලිටි එකෙන්, වීඩියෝ ඕන නම් වීඩියෝ, mp3 ඕන නම් mp3 ගන්න පුළුවන්.
6) Search කරලා ගන්න බැරිද? ලින්ක් එකම ඕනද?
ලේසිම විදිය තමයි search එකෙන් ගන්න එක. search suggestion ගන්නේ google local search එකෙන් නිසා මේකේ search එක ගොඩක් powerful search එකක්.
තමන් හොයන දේ ටයිප් කරන්නකෝ. තමන්ටම බලාගන්න පුළුවන්.
7) උඹ මේකේ ඇඩ්සෙන්ස් දාල සල්ලි හොයන්න නේද හදන්නේ පරයා. ඒවාට ඉඩ දෙන්නේ නෑ යකෝ. අපි රිපෝර්ට් ගහනවා.
YouTube download සයිට් වලට adsense දුන්නොත් අටපට්ටමට කියන්න හොඳේ
8) කෝ දියන් බලන්න සයිට් එක. කයියයි පඩ ගඳයි විතරද කොහෙද මුගේ.
ගිහින් බලපන් මුකලන් බස්සා. අඩුපාඩු තියෙන ඒවත් කියපන්.
https://ytdot.com/
9) දැන් මොකක්ද කෙරෙන්න ඕන කියපන් ?
වෙන මොනා කොරන්නද, වීඩියෝ එකක් ගන්න සින්දුවක් ගන්න ඕන උනාම වෙන වෙන රටවල් වල උන් අස්සේ රිංගල කොරෝනා හදාගන්නේ නැතුව, මේකේ හැමිනිලා ඕන ඒවා බා ගනින්.
ඕන දේ ගැහුවා, එකම පිටුවේ ඕන දේ ආව. වටේ යන්නේ නැතුව download කරගනිං.
10) ISP ල free YouTube දෙන එකෙන් මේකෙන් download කරද්දී data කැපෙනවද?
ඔව් data කැපේවි. මොකද මේකේදී google කාරයෝ වෙන වෙනම තියන් ඉන්න Video Only එකයි Audio Only webm දෙක පූට්ටු කරන්නේ වෙනම සර්වර් එකක. එතකොට download එක count වෙන්නේ වෙන සයිට් එකකින් download කරපු විදියට.
***************************************************
ලැබුවා වූ සිංහල හින්දු අලුත් අවුරුද්ද, නිදුක් නිරෝගී, මාසේ ඉන්කම් එක වැඩි වෙන, කොරෝනා නැති වෙන, වැඩි වැඩියෙන් YouTube video download කරන්න හිතෙන සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා

- YTDOT.COM

Last edited: