YouTube mp3/video downloader

idhasitha

Well-known member
  • Nov 3, 2008
    3,525
    674
    113
    NaughtyAmerica

    YouTube paid version (RED) විතරයි download තහනම් නැත්තේ.
    ඉස්සර උන්ගේ TOS එකේ තිබුනා ඉන්ටර්නෙට් නැති උන්ට download කරලා ළඟ තියා ගන්න පුළුවන්. හැබැයි කිසිම තැනක publish කරන්න බැහැ කියලා.

    දැන් ඒවා වෙනස් කරලා. :sorry:


    WFRAqT.jpg


    Source: https://www.quora.com/Is-downloadin...Tube-lose-out-on-advertising-revenue-this-way




    affaa ela elaaaa


    ubage service eka wada kranne .NET walinda ban
     

    dot.Net

    Well-known member
  • Nov 16, 2017
    606
    413
    63
    Youtube චැනල් එකක්ම බා ගන්න විදිහක් නැද්ද ?


    එහෙම නම් කරන්න විදියක් නැහැ මේකෙන්.
    PC එකට install කරන software නම් ඇති.


    https://www.youtubebyclick.com/YouTube-Channel-Downloader.php
    (not tested)



    චැනල් එකක්ම සර්වර් එකකට ඩවුන්ලෝඩ් කරලා combine කර කර දෙනවා කියන්නේ CPU කනවා :sorry:
     

    dot.Net

    Well-known member
  • Nov 16, 2017
    606
    413
    63
    :love: DOWNLOAD METHODS :love:



    Method 1: Search & Select


    nA8Qr4.jpg





    Method 2:Copy & Paste video Link


    MXVp8q.jpg




    Method 3: Type 66 Before URL on YouTube video


    Code:
    https://www.[B][COLOR=red]66[/COLOR][/B]youtube.com/watch?v=_iZuOSZ0vJ4
    
    
    https://[B][COLOR=red]66[/COLOR][/B]youtube.com/watch?v=_iZuOSZ0vJ4
    
    
    [COLOR=Red][B]66[/B][/COLOR]youtube.com/watch?v=_iZuOSZ0vJ4
     
    • Like
    Reactions: S_S_S

    HASITHA DIMANTHA

    Well-known member
  • Mar 7, 2009
    7,938
    541
    113
    Kandy
    මේක සුපිරි මචන්. ගොඩක් මේ වගේ Sites වල සමහර Videos Download කරන්න දෙන්නේ නැ. එක්කෝ සමහර වෙලාවට link Read කරන්නේ නැ..

    නියමයි. Rep++


    (Edit: Rep පාර දුන්න විතරයි, උබ Glorious Beacon of Light උනා...:yes::lol:)
     
    Last edited:

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    6,787
    1
    4,194
    113
    චූවගෙ රෑෂ් එකේ
    උබ මේ සේරම හදන්න පාවිච්චි කරපු සොෆ්ට්වෙයාර්ස් වල නම් ටිකත් කියන්නකෝ. play store app එකකුත් හදපන්. easy and convenient :yes:
     
    Last edited: