Youtube Music Video

Sahitha

Well-known member
  • Sep 1, 2006
    748
    610
    93
    Piliyandala
    මචංලා උදවුවක් ඕනේ,
    පහල ලින්ක් එකක් දාල තියනවා මගේ ඥාති සහෝදරයෙක් (cousin) ගේ YouTube Channel එකක්! 🤩
    views, likes, subs ඉල්ලලා අඬනවා නෙමේ මචංලා මේ!! :cautious:

    music ටික අහල බලල කැමති නං like එකක් දාන්න. කැමති නං ඇත්ත හිතෙන දේ comment එකක් දෙන්න!!
    මිනිහ තනියම ඕගන් එකයි තව software වගයක් එකතු කරගෙන මිනිහම හදපු ඒවා ඔය. 8-)

    Background Music, Calming Music වගේ ගොඩක් style වල ඒවා තියනවා! අහල බලල support එකක් දෙන්න මචංලා! 😇


    ලින්ක් >>> https://www.youtube.com/watch?v=EXlO2dwS2UU

    ප.ලි-
    මගේ එකක් මගේ නොවෙන විදියට කියල likes views ඉල්ලලා අඬන එකෙක් නෙමේ මචන්ලා!! 😡🤬
     
    Last edited:

    Sen-lu

    Well-known member
  • සබ් එකක් දාන්නම් හැබැයි මචෝ මේ විදිහට ඔය චැනල් එක ආත්මෙට ගොඩ දාන්න වෙන්නේ නැ. ලොකු competition එකක් තියෙන niche එකක් ඕක. හොඳ strategy එකක් හදාගන්න වෙයි.
     
    • Like
    Reactions: Sahitha

    vinura kithmal

    Well-known member
  • Oct 19, 2014
    11,469
    3,463
    113
    සිංහලේ
    සබ් එකක් දාන්නම් හැබැයි මචෝ මේ විදිහට ඔය චැනල් එක ආත්මෙට ගොඩ දාන්න වෙන්නේ නැ. ලොකු competition එකක් තියෙන niche එකක් ඕක. හොඳ strategy එකක් හදාගන්න වෙයි.

    This is true
    annyways subscribed
     
    • Like
    Reactions: Sahitha

    Sahitha

    Well-known member
  • Sep 1, 2006
    748
    610
    93
    Piliyandala
    බොහොම ස්තුතියි!!

    සබ් එකක් දාන්නම් හැබැයි මචෝ මේ විදිහට ඔය චැනල් එක ආත්මෙට ගොඩ දාන්න වෙන්නේ නැ. ලොකු competition එකක් තියෙන niche එකක් ඕක. හොඳ strategy එකක් හදාගන්න වෙයි.
    බොහොම ස්තුතියි!
    මගේ නෙමේ මචං channel එක. මිනිහ office time එකෙන් පස්සේ ෆ්‍රී වෙලාවට කරන දෙයක් ඕක.
    එත් income එකක් බලාපොරොත්තු වෙනවා දන්නා තරමින්.
    මොනවද මචං තියන strategy චැනල් එක up කරගන්න?


    This is true
    annyways subscribed
    බොහොම ස්තුතියි!
     
    • Like
    Reactions: XibitZ