ඔව් බන් ලොකු ප්‍රශ්ණයක්.
1 දැම්මොත් අතට කියක් වත් නැහැ
2 දැම්මොත් පොඩි උන්ට පෙන්නන්නේ නැති වෙයි
දන්න කෙනෙක් පැහැදිළි කරන්න
මචන් මෙයාගේ වීඩියෝ බලපන් මු ලස්සනට පැහැදිලි කරලා තිබබා වෙන දේ මට හරියට මතක නැහැ .
සරලව දැන් youtube එක පොඩි ළමයි ඉන්න / ළමයි ටාර්ගට් කරලා හදන වීඩියෝ වලට ඇඩ් දුවන්නේ නැහැ .
කන්ටෙන්ට් එක හොද දෙයක් වුනත් child predators ලා ආකර්ෂණය වෙනවා කියලා youtube එකට ලොකු කෙස් එකක් ගියා .
දැන් පොඩි ළමයි ටාගට් කරන වීඩියෝ ඇඩ් පෙන්නන එක නවත්තනවාට අමතරව , ඒ විඩියෝස් තියෙන චැනෙල් youtube එකෙන් ඉවත් කේරෙන සම්බාවිතාවක් තියෙනවා .
හොදම දේ මුගේ වීඩියෝ බලපන්, yttalk quora වගේ ෆෝරම් එකෙන් ඔය ප්‍රශ්නේ අහපන්