මචං යූටියුබ් web browser එකේ phone එකේ වැඩ කරද්දි screen එක off කරොත් නවතිනව. බැරිද screen එක off තියෙද්දි මේක වැඩ කරවන්න. මම youtube යූස් කරන්නේ music වලට ඒකයි.
ඇප් එක යූස් කරන්නෑ ඇඩ්ස් නිසා. mobile firefox adblocker එකක් එක්ක යූස් කරන්නේ. ඒකෙ තියෙනව තමයි desktop mode කියල එකක් ඒක දැම්මම හරියන්නෑ බන් නවතිනව සමහර වෙලාවට.