Youtube phone එකේ වැඩ කරද්දි.

virginboy27

Well-known member
  • Nov 9, 2018
    979
    1,419
    93
    මචං යූටියුබ් web browser එකේ phone එකේ වැඩ කරද්දි screen එක off කරොත් නවතිනව. බැරිද screen එක off තියෙද්දි මේක වැඩ කරවන්න. මම youtube යූස් කරන්නේ music වලට ඒකයි.

    ඇප් එක යූස් කරන්නෑ ඇඩ්ස් නිසා. mobile firefox adblocker එකක් එක්ක යූස් කරන්නේ. ඒකෙ තියෙනව තමයි desktop mode කියල එකක් ඒක දැම්මම හරියන්නෑ බන් නවතිනව සමහර වෙලාවට.
     
    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    මචං යූටියුබ් web browser එකේ phone එකේ වැඩ කරද්දි screen එක off කරොත් නවතිනව. බැරිද screen එක off තියෙද්දි මේක වැඩ කරවන්න. මම youtube යූස් කරන්නේ music වලට ඒකයි.

    ඇප් එක යූස් කරන්නෑ ඇඩ්ස් නිසා. mobile firefox adblocker එකක් එක්ක යූස් කරන්නේ. ඒකෙ තියෙනව තමයි desktop mode කියල එකක් ඒක දැම්මම හරියන්නෑ බන් නවතිනව සමහර වෙලාවට.

    ඩෙස්ක්ටොප් මෝඩ් දාපුවාම මිනිමයිස් කරන්න පුලුවන්නෙ බං. I do it all the time. player controllers එනවා උඩ swipe bar එකටත්.
     
    gamaGT

    Well-known member
  • Oct 22, 2017
    355
    402
    63
    මචං යූටියුබ් web browser එකේ phone එකේ වැඩ කරද්දි screen එක off කරොත් නවතිනව. බැරිද screen එක off තියෙද්දි මේක වැඩ කරවන්න. මම youtube යූස් කරන්නේ music වලට ඒකයි.

    ඇප් එක යූස් කරන්නෑ ඇඩ්ස් නිසා. mobile firefox adblocker එකක් එක්ක යූස් කරන්නේ. ඒකෙ තියෙනව තමයි desktop mode කියල එකක් ඒක දැම්මම හරියන්නෑ බන් නවතිනව සමහර වෙලාවට.

    Available in premium/paid subscription.