youtube pin help

Helo1

Well-known member
  • Sep 7, 2014
    2,782
    295
    83
    TrustWorld
    dan PIN eka enter karanna onii da?? youtube channel ekata ads eanna??
    view 10000 tiyanawa

    PIN eka koccara kalayak yanawada home ekata anna??

    maga yt channel eka adsense ekata link kara ads naha??
     

    Helo1

    Well-known member
  • Sep 7, 2014
    2,782
    295
    83
    TrustWorld
    monetizione wala enabele karapuwahama maa tika anawa?? mokadda karanna oniiii

    Snapshot_4.jpg
     
    Last edited:

    Helo1

    Well-known member
  • Sep 7, 2014
    2,782
    295
    83
    TrustWorld
    උබ උස්සලා වීඩියෝ දැම්මද? Ou (copyright case ekak awa)
    ලයික් සබ් වියුස් සල්ලි දීලා ගත්තද?naha
     

    HSW

    Well-known member
  • Nov 18, 2016
    3,475
    1
    519
    113
    monetizione wala enabele karapuwahama maa tika anawa?? mokadda karanna oniiii

    View attachment 70189

    ඔය කියලා තියෙන්නේ උඹේ channel එක දැනට monetize කරන්ඩ, ඒ කිව්වේ adds දාන්ඩ සුදුසුකම් සපුරල නෑ කියලා. ඒ හින්දා channel එක monetize වලට අනුමත කරලා නෑ. ඔය pic එකේ තියෙන "Why did this happen?" කියන එකේ හේතු ඇති. ඒක expand කරලා screenshot එකක් දාන්ඩ. එතකොට දන්න අය කියයි මොකද වෙලා තියෙන්නේ කියලා.