Youtube Playlist එකක් Download කරන්න ක්‍රමයක් තියේද
මට මේ SL CONSTRUCTION කියන Channel එකේ තියන Videos ටික Download කරගන්න ඕන. එක එක ගන්න ගිහාම කරදරයි. මම මේකට Free Youtube Download කියන Software එක දාලා කරන්න බැලුවා ඒත් එකෙ Error එකක් එනවා. හැබැයි වෙන Channel වල ඒවානම් Download වුනා.
ඉතින් මේක කරන්න මොකක් හරි ක්‍රමයක් තියනවාද? Free එකක්නම් ගොඩක් හොදයි. Ransomware ප්‍රශ්ණෙ තියන නිසා crack ඒවා ගන්න එක අවුල්.
උපකාර වලට Rep+ දෙනවා