YouTube Playlist එකක් Download කරමු

trsama

Active member
  • May 24, 2008
    185
    23
    28
    මේ මම කියන්න යන එක කටිටිය දන්නවත් ඇති.
    මෙන්න මෙහෙමයි YouTube Playlist එකක් Download කරගන්නේ.

    1. මුලින්ම තමන් කැමති Playlist එක Open කරගන්න
    Capture1_zpscw5rarac.png>

    Capture2_zpsuapirxu2.png



    2. Addressbar එකෙන් අදාළ URL එක Copy කරගන්න
    [IMH]http://i44.photobucket.com/albums/f5/trsama/Capture3_zps5h3yonmo.png[/IMG]

    3. මෙන්න මේක තමයි Site එක - YouTube Multidownloader :D :D :D
    http://youtubemultidownloader.com/index.html

    Capture4_zpsnsjegq1b.png

    4. YouTube Multidownloader එකේ Playlist :love: Tab එකට යන්න
    Capture5_zps0cmgbxqn.png

    5. Playlist link කියන කැනට Copy කරගත්ත URL එක Copy කරගන්න
    Capture6_zpsnq0rvrlh.png

    6. පහලින් Link ටික Generate වේවි
    7. Keyboard එකෙන් Ctrl+A Press කර Link සියල්ලම Copy කරගන්න
    Capture7_zps5m48vxdt.png

    8.URL Copy කරගෙන Internet Download Manager වල Task --> Add batch download from clipboard ට යන්න
    9. අවශ්‍ය Video ටික Checkbox select කරගෙන Download කරගන්න
    Capture8_zpsiiaw5bqt.png
     

    TakaTakas

    Well-known member
  • Nov 20, 2014
    2,861
    1,003
    113
    ගෙදර
    මම නම් ඉතින් දාන්නෙ ජේ ඩවුන්ලෝඩරෙන් තමයි. ෂෙඩුල් කරන්නත් පුලුවන් ඕන කරන කොලිටිඑක තෝරන්නත් පුලුවන්.
     

    trsama

    Active member
  • May 24, 2008
    185
    23
    28
    Dannawa. Oken hadana link godak paraaku wela weda karan naha. 720p witarai uparima puluwan. FHD, UHD baha.

    Mehemai machan. Api godak welawata hadissiyata clip ekak baganiddi wadagath wei kiala hithunu nisai damme. Eweleta software install karala naththan meka useful.

    Thanks
     

    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,538
    3,641
    113
    Mehemai machan. Api godak welawata hadissiyata clip ekak baganiddi wadagath wei kiala hithunu nisai damme. Eweleta software install karala naththan meka useful.

    Thanks

    Clip ekak banawa nam ochchara nahinna deyak na ban. youtube.com eke you saha tube atarata magic kiyala type kalla enter diyan. :P Natinam IDM eken download karaganin click deken.