YouTube playlist එකම එකපාර Mp3 වලට

CorD SaC

Well-known member
  • Feb 4, 2015
    15,764
    28,126
    113
    YouTube playlist එකම එකපාර Mp3 වලට


    YouTube playlist එකම එකපාර Mp3 වලට කන්වර්ට් කර ගන්න පුලුවන් ක්‍රමයක් කියන්නකෝ... :dull:
     

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,764
    28,126
    113
    Wondershare Video Converter Ultimate : meka patta

    නෑ බන් මට ඕනි video to mp3 කන්වර්ටර් එකක් විතරක් නේමේ..කෙලින්ම youtube ප්ලේ ලිස්ට් එකක් mp3 වලට ගන්න..වීඩියෝ ඩව්න්ලෝඩ් කරපුවත් නෑ
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,891
    40,670
    113
    ප්ලේ ලිස්ට් නම් දන්නෙ නෑ. ඒත් එකින් එක කරන්න නම් පුළුවන් සයිට්ස් තියෙනවා
     

    janaka_jr

    Well-known member
  • May 26, 2008
    976
    380
    83
    මේ මොකක්ද බන් :rolleyes: Linux command line එකක්නේ...

    ඔය කියන්නෙ මේක
    https://github.com/ytdl-org/youtube-dl

    ඔකේ gui ඒක දාගන්න
    https://github.com/MrS0m30n3/youtube-dl-gui

    playlist ඒකේ url එක add කරන්න
    ydlg_ui.gif



    ඉටත් වඩා ලේසියි jdownloder වලින් හැබැයි මුලින් settings ටිකක් හදන්න වෙනවා, type කරන්න කම්මැලි බන් :sorry: youtube වල තිබ්බවගේ මතකයි කරන හැටි..
     
    Last edited: