YouTube playlist එක zip ෆයිල් එකක් විදියට

CorD SaC

Well-known member
  • Feb 4, 2015
    15,764
    28,128
    113
    YouTube playlist එකක් zip file එකක් විදියට ඩවුන්ලෝඩ් කරගන්න ක්‍රමයක් තියෙයිද...
     
    • Like
    Reactions: Stimulus mind

    suti

    Active member
  • Mar 4, 2012
    198
    49
    28
    Wondershare uniconverter mm use karanne, crack ekak, screen recorder, youtube download wage thawa option thiyenwa,

    zip karanna bhe but video eken video ekata download wenwa, playlist link eka dunnma

    ona nm email eka pm karanna, WeTransfer karannm
     

    Rahula Kasun

    Well-known member
  • Feb 1, 2013
    12,372
    13,690
    113
    හැමිනේශන්
    zip වෙන්න ඕනනම් ඉතින් google drive එකට upload වෙන විදියක් හොයාගෙන ඒකෙන් download වෙන්න දැම්මනම් හරි, auto zip වෙලා downloadවෙනවා..

    ඊට හොද නැත්ද playlist download කරගෙන ඉවර වෙලා zip කරගන්න එක? වෙලාව ඉතුරු වෙනව ගොඩක්.
     
    • Like
    Reactions: NRTG

    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    17,278
    26,761
    113
    Kandy
    free download manager ekata playlist eka copy karala iri kali tunak wage tiyena tanata gihin download from clip bord kiyala dunnama folder ekak widihata download kara gattaki passe zip kara ganna