Questions Youtube Playlists + Unavailable Videos ප්‍රශ්න

NPC

Well-known member
  • යූටියුබ් එකේ මොකක් හරි ප්ලේලිස්ට් එකක වීඩියෝ මෙච්චරක් තියෙයි, ඒත් ඒවයින් මෙච්චර වීඩියෝ ගාණක් අන'වේලබල් කියල තියෙනම් ඒවා බලන්න විදියක් නැද්ද? මගේ IP එඩ්‍රස් එකට මේකෙ සම්බන්ධයක් තියේද?

    IMG_20240118_172809.jpg