ගොඩක්ම ගන්න හිතුනේ කාර් එකේ ඊසි ප්ලෙ කරන්න පුලුවන් ලේටස්ට් සින්දු
ට්‍ර්ප් එකක් යන්න වගේ සින්දු ඩවුන්ලෝඩ් කරකර පෙන් වලට දාගෙන පිස්සු නටන්න ඕනේ නෑ යන්න ට්‍රිප් එක යන්න කලින් ඕන සින්දු ටිකෙන් ප්ලේ ලිස්ට් එකක් හදාගන්න විතරයි තියෙන්නේ
මන් නම් යූටියුබ් තියෙන එකවුන්ට් එක ගත්තේ වැඩිය බිසි නැති සිම් එකක් තියෙන ෆෝන් එකකට..නැත්තං කෝල් එද්දි ටිකක් කරදරයි
ස්ක්‍රීන් ඕෆ් කරත් සින්දුව ප්ලේ වෙනවා බැට්‍රිරි සේව් වෙනවා
ඇඩ් යන්නේ නැති නිසා ඩ්‍රයිව් කරන ගමන් ජීවිතේ රිස්ක් එකේ දාගෙන ඇඩ් ස්කිප් කර කර ඉන්න ඕනේ නෑ
අනං මනං තර්ඩ් පාර්ටි එක්ස්ටෙන්ශන් දාගෙන ඇඩ් බ්ලොක් කරන්න ගිහින් වයිරස් සහා ප්‍රයිවසි කේස් දාගන්නඕනේ නෑ
ටිවි එකේ යන ගොඩක් දේවල් දැන් අනිත්පැත්තට යූටියුබ් අප්ලෝඩ්
වෙන නිසා ඇඩ් බල ඇඩ් බල බල කාලේ කනවට ඕන දේ කෙලින්ම යූටියුබ් එකේ බලන්න පුලුවන් ස්මාට් ටිවි තියේන උන්ට
යූටියුබ් අනිලිමිටඩ් පැකේජ් දැන් හැම සිම් එකෙන් වගේම තියෙන නිසා මේක තවත් ලේසි..
අනික අනිත් රටවල් එක්ක බලද්දි මුන් අපිට පට්ටම සාදාසරණ ගානකට මේ සර්විස් එක දෙන්නේ රුපියල් 600ට වගේ
ඉතින් සින්හලු හිත හිත ඉන්නවම් ඔන්න ඕක එකෙන්ම අරන් දාපන් දැන් යන විදියට රුපියල් 600ක් කියන්නේ ඉතින් කතා කරලා තේරුමක් වත් නැතිගානක් කියලා අලුතෙන් කියන්න ඕනේ නෑනේ..ගෙවන ගානට වැඩිය පට්ටම යූස්ෆුල් මේක...මන් කියනවට ෆිරිට්‍රයල් එක ට්‍රයි කරලා බලපන්..පොඩි ප්‍රවුඩ් ෆීලින් එකකුත් එනවා මේ වගේ ප්‍රිමියම් සවිස් එකක් යූස් කරද්දි