Youtube Premium ගත්තා😊

Aluth Eka

Well-known member
  • Apr 12, 2016
    7,264
    10,520
    113
    ගොඩක්ම ගන්න හිතුනේ කාර් එකේ ඊසි ප්ලෙ කරන්න පුලුවන් ලේටස්ට් සින්දු

    ට්‍ර්ප් එකක් යන්න වගේ සින්දු ඩවුන්ලෝඩ් කරකර පෙන් වලට දාගෙන පිස්සු නටන්න ඕනේ නෑ යන්න ට්‍රිප් එක යන්න කලින් ඕන සින්දු ටිකෙන් ප්ලේ ලිස්ට් එකක් හදාගන්න විතරයි තියෙන්නේ

    මන් නම් යූටියුබ් තියෙන එකවුන්ට් එක ගත්තේ වැඩිය බිසි නැති සිම් එකක් තියෙන ෆෝන් එකකට..නැත්තං කෝල් එද්දි ටිකක් කරදරයි

    ස්ක්‍රීන් ඕෆ් කරත් සින්දුව ප්ලේ වෙනවා බැට්‍රිරි සේව් වෙනවා

    ඇඩ් යන්නේ නැති නිසා ඩ්‍රයිව් කරන ගමන් ජීවිතේ රිස්ක් එකේ දාගෙන ඇඩ් ස්කිප් කර කර ඉන්න ඕනේ නෑ

    අනං මනං තර්ඩ් පාර්ටි එක්ස්ටෙන්ශන් දාගෙන ඇඩ් බ්ලොක් කරන්න ගිහින් වයිරස් සහා ප්‍රයිවසි කේස් දාගන්නඕනේ නෑ

    ටිවි එකේ යන ගොඩක් දේවල් දැන් අනිත්පැත්තට යූටියුබ් අප්ලෝඩ්
    වෙන නිසා ඇඩ් බල ඇඩ් බල බල කාලේ කනවට ඕන දේ කෙලින්ම යූටියුබ් එකේ බලන්න පුලුවන් ස්මාට් ටිවි තියේන උන්ට

    යූටියුබ් අනිලිමිටඩ් පැකේජ් දැන් හැම සිම් එකෙන් වගේම තියෙන නිසා මේක තවත් ලේසි..

    අනික අනිත් රටවල් එක්ක බලද්දි මුන් අපිට පට්ටම සාදාසරණ ගානකට මේ සර්විස් එක දෙන්නේ රුපියල් 600ට වගේ

    ඉතින් සින්හලු හිත හිත ඉන්නවම් ඔන්න ඕක එකෙන්ම අරන් දාපන් දැන් යන විදියට රුපියල් 600ක් කියන්නේ ඉතින් කතා කරලා තේරුමක් වත් නැතිගානක් කියලා අලුතෙන් කියන්න ඕනේ නෑනේ..ගෙවන ගානට වැඩිය පට්ටම යූස්ෆුල් මේක...මන් කියනවට ෆිරිට්‍රයල් එක ට්‍රයි කරලා බලපන්..පොඩි ප්‍රවුඩ් ෆීලින් එකකුත් එනවා මේ වගේ ප්‍රිමියම් සවිස් එකක් යූස් කරද්දි😎

    uba drive kara youtube balanawada?:eek:
    Audio music කියලා නෑනේ බන් ඇඩ් ප්ලේ වෙනවනේ ඕන වීඩියෝ එකක..ඉතින් ස්කිප් කරන්න ඕන
     
    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,221
    113
    ගොඩක්ම ගන්න හිතුනේ කාර් එකේ ඊසි ප්ලෙ කරන්න පුලුවන් ලේටස්ට් සින්දු

    ට්‍ර්ප් එකක් යන්න වගේ සින්දු ඩවුන්ලෝඩ් කරකර පෙන් වලට දාගෙන පිස්සු නටන්න ඕනේ නෑ යන්න ට්‍රිප් එක යන්න කලින් ඕන සින්දු ටිකෙන් ප්ලේ ලිස්ට් එකක් හදාගන්න විතරයි තියෙන්නේ

    මන් නම් යූටියුබ් තියෙන එකවුන්ට් එක ගත්තේ වැඩිය බිසි නැති සිම් එකක් තියෙන ෆෝන් එකකට..නැත්තං කෝල් එද්දි ටිකක් කරදරයි

    ස්ක්‍රීන් ඕෆ් කරත් සින්දුව ප්ලේ වෙනවා බැට්‍රිරි සේව් වෙනවා

    ඇඩ් යන්නේ නැති නිසා ඩ්‍රයිව් කරන ගමන් ජීවිතේ රිස්ක් එකේ දාගෙන ඇඩ් ස්කිප් කර කර ඉන්න ඕනේ නෑ

    අනං මනං තර්ඩ් පාර්ටි එක්ස්ටෙන්ශන් දාගෙන ඇඩ් බ්ලොක් කරන්න ගිහින් වයිරස් සහා ප්‍රයිවසි කේස් දාගන්නඕනේ නෑ

    ටිවි එකේ යන ගොඩක් දේවල් දැන් අනිත්පැත්තට යූටියුබ් අප්ලෝඩ්

    වෙන නිසා ඇඩ් බල ඇඩ් බල බල කාලේ කනවට ඕන දේ කෙලින්ම යූටියුබ් එකේ බලන්න පුලුවන් ස්මාට් ටිවි තියේන උන්ට

    යූටියුබ් අනිලිමිටඩ් පැකේජ් දැන් හැම සිම් එකෙන් වගේම තියෙන නිසා මේක තවත් ලේසි..

    අනික අනිත් රටවල් එක්ක බලද්දි මුන් අපිට පට්ටම සාදාසරණ ගානකට මේ සර්විස් එක දෙන්නේ රුපියල් 600ට වගේ

    ඉතින් සින්හලු හිත හිත ඉන්නවම් ඔන්න ඕක එකෙන්ම අරන් දාපන් දැන් යන විදියට රුපියල් 600ක් කියන්නේ ඉතින් කතා කරලා තේරුමක් වත් නැතිගානක් කියලා අලුතෙන් කියන්න ඕනේ නෑනේ..ගෙවන ගානට වැඩිය පට්ටම යූස්ෆුල් මේක...මන් කියනවට ෆිරිට්‍රයල් එක ට්‍රයි කරලා බලපන්..පොඩි ප්‍රවුඩ් ෆීලින් එකකුත් එනවා මේ වගේ ප්‍රිමියම් සවිස් එකක් යූස් කරද්දි😎

    දැන් සෙට් එක මෙතන වලලෙයි මේක දැක්කම.

    වාහන තියෙන, ගෙවල් තියෙන මිනිස්සු නෙවෙයි හැමෝම. සමහර එවුන් youtube කිව්වම හිතන්නෙ android ෆෝන් කට්ටක දාගෙන සින්දු අහන එකක් විතරයි කියලා.
     
    EURO NCAP

    Well-known member
  • Oct 28, 2023
    154
    264
    63
    ගොඩක්ම ගන්න හිතුනේ කාර් එකේ ඊසි ප්ලෙ කරන්න පුලුවන් ලේටස්ට් සින්දු

    ට්‍ර්ප් එකක් යන්න වගේ සින්දු ඩවුන්ලෝඩ් කරකර පෙන් වලට දාගෙන පිස්සු නටන්න ඕනේ නෑ යන්න ට්‍රිප් එක යන්න කලින් ඕන සින්දු ටිකෙන් ප්ලේ ලිස්ට් එකක් හදාගන්න විතරයි තියෙන්නේ

    මන් නම් යූටියුබ් තියෙන එකවුන්ට් එක ගත්තේ වැඩිය බිසි නැති සිම් එකක් තියෙන ෆෝන් එකකට..නැත්තං කෝල් එද්දි ටිකක් කරදරයි

    ස්ක්‍රීන් ඕෆ් කරත් සින්දුව ප්ලේ වෙනවා බැට්‍රිරි සේව් වෙනවා

    ඇඩ් යන්නේ නැති නිසා ඩ්‍රයිව් කරන ගමන් ජීවිතේ රිස්ක් එකේ දාගෙන ඇඩ් ස්කිප් කර කර ඉන්න ඕනේ නෑ

    අනං මනං තර්ඩ් පාර්ටි එක්ස්ටෙන්ශන් දාගෙන ඇඩ් බ්ලොක් කරන්න ගිහින් වයිරස් සහා ප්‍රයිවසි කේස් දාගන්නඕනේ නෑ

    ටිවි එකේ යන ගොඩක් දේවල් දැන් අනිත්පැත්තට යූටියුබ් අප්ලෝඩ්

    වෙන නිසා ඇඩ් බල ඇඩ් බල බල කාලේ කනවට ඕන දේ කෙලින්ම යූටියුබ් එකේ බලන්න පුලුවන් ස්මාට් ටිවි තියේන උන්ට

    යූටියුබ් අනිලිමිටඩ් පැකේජ් දැන් හැම සිම් එකෙන් වගේම තියෙන නිසා මේක තවත් ලේසි..

    අනික අනිත් රටවල් එක්ක බලද්දි මුන් අපිට පට්ටම සාදාසරණ ගානකට මේ සර්විස් එක දෙන්නේ රුපියල් 600ට වගේ

    ඉතින් සින්හලු හිත හිත ඉන්නවම් ඔන්න ඕක එකෙන්ම අරන් දාපන් දැන් යන විදියට රුපියල් 600ක් කියන්නේ ඉතින් කතා කරලා තේරුමක් වත් නැතිගානක් කියලා අලුතෙන් කියන්න ඕනේ නෑනේ..ගෙවන ගානට වැඩිය පට්ටම යූස්ෆුල් මේක...මන් කියනවට ෆිරිට්‍රයල් එක ට්‍රයි කරලා බලපන්..පොඩි ප්‍රවුඩ් ෆීලින් එකකුත් එනවා මේ වගේ ප්‍රිමියම් සවිස් එකක් යූස් කරද්දි😎
    මෙය යූටියුබ් විසින් මුදල් ගෙවා දමන ලද දැන්වීමකි.
    මේකත් යටින් තිබ්බනම් තවත් හොඳයි
     
    kitsooftlk

    Well-known member
  • Mar 11, 2011
    515
    347
    63
    Home
    kitsooftlk.blogspot.com
    ගොඩක්ම ගන්න හිතුනේ කාර් එකේ ඊසි ප්ලෙ කරන්න පුලුවන් ලේටස්ට් සින්දු

    ට්‍ර්ප් එකක් යන්න වගේ සින්දු ඩවුන්ලෝඩ් කරකර පෙන් වලට දාගෙන පිස්සු නටන්න ඕනේ නෑ යන්න ට්‍රිප් එක යන්න කලින් ඕන සින්දු ටිකෙන් ප්ලේ ලිස්ට් එකක් හදාගන්න විතරයි තියෙන්නේ

    මන් නම් යූටියුබ් තියෙන එකවුන්ට් එක ගත්තේ වැඩිය බිසි නැති සිම් එකක් තියෙන ෆෝන් එකකට..නැත්තං කෝල් එද්දි ටිකක් කරදරයි

    ස්ක්‍රීන් ඕෆ් කරත් සින්දුව ප්ලේ වෙනවා බැට්‍රිරි සේව් වෙනවා

    ඇඩ් යන්නේ නැති නිසා ඩ්‍රයිව් කරන ගමන් ජීවිතේ රිස්ක් එකේ දාගෙන ඇඩ් ස්කිප් කර කර ඉන්න ඕනේ නෑ

    අනං මනං තර්ඩ් පාර්ටි එක්ස්ටෙන්ශන් දාගෙන ඇඩ් බ්ලොක් කරන්න ගිහින් වයිරස් සහා ප්‍රයිවසි කේස් දාගන්නඕනේ නෑ

    ටිවි එකේ යන ගොඩක් දේවල් දැන් අනිත්පැත්තට යූටියුබ් අප්ලෝඩ්

    වෙන නිසා ඇඩ් බල ඇඩ් බල බල කාලේ කනවට ඕන දේ කෙලින්ම යූටියුබ් එකේ බලන්න පුලුවන් ස්මාට් ටිවි තියේන උන්ට

    යූටියුබ් අනිලිමිටඩ් පැකේජ් දැන් හැම සිම් එකෙන් වගේම තියෙන නිසා මේක තවත් ලේසි..

    අනික අනිත් රටවල් එක්ක බලද්දි මුන් අපිට පට්ටම සාදාසරණ ගානකට මේ සර්විස් එක දෙන්නේ රුපියල් 600ට වගේ

    ඉතින් සින්හලු හිත හිත ඉන්නවම් ඔන්න ඕක එකෙන්ම අරන් දාපන් දැන් යන විදියට රුපියල් 600ක් කියන්නේ ඉතින් කතා කරලා තේරුමක් වත් නැතිගානක් කියලා අලුතෙන් කියන්න ඕනේ නෑනේ..ගෙවන ගානට වැඩිය පට්ටම යූස්ෆුල් මේක...මන් කියනවට ෆිරිට්‍රයල් එක ට්‍රයි කරලා බලපන්..පොඩි ප්‍රවුඩ් ෆීලින් එකකුත් එනවා මේ වගේ ප්‍රිමියම් සවිස් එකක් යූස් කරද්දි😎
    YouTube music dagani…. Patta fast as no video….. max audio quality…..
     
    • Like
    Reactions: KrishanL89

    leeroxxroxx

    Well-known member
  • Sep 12, 2012
    4,289
    5,363
    113
    Panadura
    මගේ යාලුවෙක් අරන් 5දෙනෙක්ව ඇඩ් කරලා තියෙන්නේ. මාවත් ඇඩ් කරලා. අපි මාසෙට රු.200ගානෙ දෙනවා. ඌට නිකන් 😄
     
    • Like
    Reactions: elakiriaddict

    xVOLDYx

    Well-known member
  • Nov 25, 2020
    3,098
    8,213
    113
    ඩොටේ
    අනං මනං තර්ඩ් පාර්ටි එක්ස්ටෙන්ශන් දාගෙන ඇඩ් බ්ලොක් කරන්න ගිහින් වයිරස් සහා ප්‍රයිවසි කේස් දාගන්නඕනේ නෑ
    කවුද මෙහෙම කිව්වෙ 🤦‍♂️
    අනික අනිත් රටවල් එක්ක බලද්දි මුන් අපිට පට්ටම සාදාසරණ ගානකට මේ සර්විස් එක දෙන්නේ රුපියල් 600ට වගේ
    මේක නම් ඇත්ත. දැනට ඔය ගාණ සාධාරණයි
    50 ට දුන්නත් ගන්නෑ Revanced වැඩ කරනකං 8-)
    Staring Star Wars GIF by Disney+
     
    • Like
    Reactions: Aluth Eka

    poopoo

    Well-known member
  • Nov 18, 2021
    5,766
    11,426
    113
    අනං මනං තර්ඩ් පාර්ටි එක්ස්ටෙන්ශන් දාගෙන ඇඩ් බ්ලොක් කරන්න ගිහින් වයිරස් සහා ප්‍රයිවසි කේස් දාගන්නඕනේ නෑ
    ඇඩ් යන්නේ නැති නිසා ඩ්‍රයිව් කරන ගමන් ජීවිතේ රිස්ක් එකේ දාගෙන ඇඩ් ස්කිප් කර කර ඉන්න ඕනේ නෑ
    අනික අනිත් රටවල් එක්ක බලද්දි මුන් අපිට පට්ටම සාදාසරණ ගානකට මේ සර්විස් එක දෙන්නේ රුපියල් 600ට වගේ
    HERE IT IS
    This ad brought to you by Google

    Thank for listening
    now pay us, then fuck off