Youtube Premium ගත්තා😊

Hyaenidae

Well-known member
  • Apr 8, 2015
    48,267
    2
    48,235
    113
    Staring Star Wars GIF by Disney+


    The Man Reaction GIF by ION Mystery
     
    • Like
    Reactions: Aluth Eka

    Sathira529

    Well-known member
  • Apr 8, 2019
    3,443
    1
    8,326
    113
    මාත් ගත්තා.කලින් ඇපල් මියුසික් තිබුනේ.ඒකට හැරෙන්නවත් බෑ මේකෙ ඇල්ගොරිදම් එකත් එක්ක.
     

    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,807
    23,317
    113
    චී ලංකාව
    ගොඩක්ම ගන්න හිතුනේ කාර් එකේ ඊසි ප්ලෙ කරන්න පුලුවන් ලේටස්ට් සින්දු

    ට්‍ර්ප් එකක් යන්න වගේ සින්දු ඩවුන්ලෝඩ් කරකර පෙන් වලට දාගෙන පිස්සු නටන්න ඕනේ නෑ යන්න ට්‍රිප් එක යන්න කලින් ඕන සින්දු ටිකෙන් ප්ලේ ලිස්ට් එකක් හදාගන්න විතරයි තියෙන්නේ

    මන් නම් යූටියුබ් තියෙන එකවුන්ට් එක ගත්තේ වැඩිය බිසි නැති සිම් එකක් තියෙන ෆෝන් එකකට..නැත්තං කෝල් එද්දි ටිකක් කරදරයි

    ස්ක්‍රීන් ඕෆ් කරත් සින්දුව ප්ලේ වෙනවා බැට්‍රිරි සේව් වෙනවා

    ඇඩ් යන්නේ නැති නිසා ඩ්‍රයිව් කරන ගමන් ජීවිතේ රිස්ක් එකේ දාගෙන ඇඩ් ස්කිප් කර කර ඉන්න ඕනේ නෑ

    අනං මනං තර්ඩ් පාර්ටි එක්ස්ටෙන්ශන් දාගෙන ඇඩ් බ්ලොක් කරන්න ගිහින් වයිරස් සහා ප්‍රයිවසි කේස් දාගන්නඕනේ නෑ

    ටිවි එකේ යන ගොඩක් දේවල් දැන් අනිත්පැත්තට යූටියුබ් අප්ලෝඩ්

    වෙන නිසා ඇඩ් බල ඇඩ් බල බල කාලේ කනවට ඕන දේ කෙලින්ම යූටියුබ් එකේ බලන්න පුලුවන් ස්මාට් ටිවි තියේන උන්ට

    යූටියුබ් අනිලිමිටඩ් පැකේජ් දැන් හැම සිම් එකෙන් වගේම තියෙන නිසා මේක තවත් ලේසි..

    අනික අනිත් රටවල් එක්ක බලද්දි මුන් අපිට පට්ටම සාදාසරණ ගානකට මේ සර්විස් එක දෙන්නේ රුපියල් 600ට වගේ

    ඉතින් සින්හලු හිත හිත ඉන්නවම් ඔන්න ඕක එකෙන්ම අරන් දාපන් දැන් යන විදියට රුපියල් 600ක් කියන්නේ ඉතින් කතා කරලා තේරුමක් වත් නැතිගානක් කියලා අලුතෙන් කියන්න ඕනේ නෑනේ..ගෙවන ගානට වැඩිය පට්ටම යූස්ෆුල් මේක...මන් කියනවට ෆිරිට්‍රයල් එක ට්‍රයි කරලා බලපන්..පොඩි ප්‍රවුඩ් ෆීලින් එකකුත් එනවා මේ වගේ ප්‍රිමියම් සවිස් එකක් යූස් කරද්දි😎
    මාත් ගත්තා ෆැමිලි පැකේජ් එක. සෑහෙන්න ලේසි දැන් නම්.😌
     
    • Like
    Reactions: ACHIK