Youtube Premium ගත්තා😊
Hyaenidae Well-known member Apr 8, 2015 52,780 2 54,430 113 Nov 11, 2023 #21 xVOLDYx said: Click to expand... Reactions: Aluth Eka
Aluth Eka Well-known member Apr 12, 2016 7,264 10,520 113 Nov 11, 2023 #22 manjulabw said: Spotify madida dan Click to expand... Ekata wada algorithm ek hodai wage bn ..eka sindwak ahuwna lssanta suggest wenwa Reactions: manjulabw and icepack
manjulabw said: Spotify madida dan Click to expand... Ekata wada algorithm ek hodai wage bn ..eka sindwak ahuwna lssanta suggest wenwa
Sathira529 Well-known member Apr 8, 2019 3,865 1 9,107 113 Nov 12, 2023 #23 මාත් ගත්තා.කලින් ඇපල් මියුසික් තිබුනේ.ඒකට හැරෙන්නවත් බෑ මේකෙ ඇල්ගොරිදම් එකත් එක්ක.
AnuradhaRa Well-known member Dec 25, 2010 61,943 1 43,261 113 Nov 12, 2023 #24 මටත් එකක් අරන් දියල්ලකො
සුදු පුතා Well-known member Jul 4, 2014 1,198 657 113 වලස්ගුහාව. Nov 12, 2023 #25 free trial month ekata credit card details onada?? iphone 6s ekakata mod ekak or app ekak dala try karala balanna barida? any iphone users??
free trial month ekata credit card details onada?? iphone 6s ekakata mod ekak or app ekak dala try karala balanna barida? any iphone users??
iworld Well-known member Sep 8, 2007 17,806 23,364 113 චී ලංකාව Nov 12, 2023 #26 Aluth Eka said: ගොඩක්ම ගන්න හිතුනේ කාර් එකේ ඊසි ප්ලෙ කරන්න පුලුවන් ලේටස්ට් සින්දු ට්‍ර්ප් එකක් යන්න වගේ සින්දු ඩවුන්ලෝඩ් කරකර පෙන් වලට දාගෙන පිස්සු නටන්න ඕනේ නෑ යන්න ට්‍රිප් එක යන්න කලින් ඕන සින්දු ටිකෙන් ප්ලේ ලිස්ට් එකක් හදාගන්න විතරයි තියෙන්නේ මන් නම් යූටියුබ් තියෙන එකවුන්ට් එක ගත්තේ වැඩිය බිසි නැති සිම් එකක් තියෙන ෆෝන් එකකට..නැත්තං කෝල් එද්දි ටිකක් කරදරයි ස්ක්‍රීන් ඕෆ් කරත් සින්දුව ප්ලේ වෙනවා බැට්‍රිරි සේව් වෙනවා ඇඩ් යන්නේ නැති නිසා ඩ්‍රයිව් කරන ගමන් ජීවිතේ රිස්ක් එකේ දාගෙන ඇඩ් ස්කිප් කර කර ඉන්න ඕනේ නෑ අනං මනං තර්ඩ් පාර්ටි එක්ස්ටෙන්ශන් දාගෙන ඇඩ් බ්ලොක් කරන්න ගිහින් වයිරස් සහා ප්‍රයිවසි කේස් දාගන්නඕනේ නෑ ටිවි එකේ යන ගොඩක් දේවල් දැන් අනිත්පැත්තට යූටියුබ් අප්ලෝඩ් වෙන නිසා ඇඩ් බල ඇඩ් බල බල කාලේ කනවට ඕන දේ කෙලින්ම යූටියුබ් එකේ බලන්න පුලුවන් ස්මාට් ටිවි තියේන උන්ට යූටියුබ් අනිලිමිටඩ් පැකේජ් දැන් හැම සිම් එකෙන් වගේම තියෙන නිසා මේක තවත් ලේසි.. අනික අනිත් රටවල් එක්ක බලද්දි මුන් අපිට පට්ටම සාදාසරණ ගානකට මේ සර්විස් එක දෙන්නේ රුපියල් 600ට වගේ ඉතින් සින්හලු හිත හිත ඉන්නවම් ඔන්න ඕක එකෙන්ම අරන් දාපන් දැන් යන විදියට රුපියල් 600ක් කියන්නේ ඉතින් කතා කරලා තේරුමක් වත් නැතිගානක් කියලා අලුතෙන් කියන්න ඕනේ නෑනේ..ගෙවන ගානට වැඩිය පට්ටම යූස්ෆුල් මේක...මන් කියනවට ෆිරිට්‍රයල් එක ට්‍රයි කරලා බලපන්..පොඩි ප්‍රවුඩ් ෆීලින් එකකුත් එනවා මේ වගේ ප්‍රිමියම් සවිස් එකක් යූස් කරද්දි Click to expand... මාත් ගත්තා ෆැමිලි පැකේජ් එක. සෑහෙන්න ලේසි දැන් නම්. Reactions: ACHIK
Aluth Eka said: ගොඩක්ම ගන්න හිතුනේ කාර් එකේ ඊසි ප්ලෙ කරන්න පුලුවන් ලේටස්ට් සින්දු ට්‍ර්ප් එකක් යන්න වගේ සින්දු ඩවුන්ලෝඩ් කරකර පෙන් වලට දාගෙන පිස්සු නටන්න ඕනේ නෑ යන්න ට්‍රිප් එක යන්න කලින් ඕන සින්දු ටිකෙන් ප්ලේ ලිස්ට් එකක් හදාගන්න විතරයි තියෙන්නේ මන් නම් යූටියුබ් තියෙන එකවුන්ට් එක ගත්තේ වැඩිය බිසි නැති සිම් එකක් තියෙන ෆෝන් එකකට..නැත්තං කෝල් එද්දි ටිකක් කරදරයි ස්ක්‍රීන් ඕෆ් කරත් සින්දුව ප්ලේ වෙනවා බැට්‍රිරි සේව් වෙනවා ඇඩ් යන්නේ නැති නිසා ඩ්‍රයිව් කරන ගමන් ජීවිතේ රිස්ක් එකේ දාගෙන ඇඩ් ස්කිප් කර කර ඉන්න ඕනේ නෑ අනං මනං තර්ඩ් පාර්ටි එක්ස්ටෙන්ශන් දාගෙන ඇඩ් බ්ලොක් කරන්න ගිහින් වයිරස් සහා ප්‍රයිවසි කේස් දාගන්නඕනේ නෑ ටිවි එකේ යන ගොඩක් දේවල් දැන් අනිත්පැත්තට යූටියුබ් අප්ලෝඩ් වෙන නිසා ඇඩ් බල ඇඩ් බල බල කාලේ කනවට ඕන දේ කෙලින්ම යූටියුබ් එකේ බලන්න පුලුවන් ස්මාට් ටිවි තියේන උන්ට යූටියුබ් අනිලිමිටඩ් පැකේජ් දැන් හැම සිම් එකෙන් වගේම තියෙන නිසා මේක තවත් ලේසි.. අනික අනිත් රටවල් එක්ක බලද්දි මුන් අපිට පට්ටම සාදාසරණ ගානකට මේ සර්විස් එක දෙන්නේ රුපියල් 600ට වගේ ඉතින් සින්හලු හිත හිත ඉන්නවම් ඔන්න ඕක එකෙන්ම අරන් දාපන් දැන් යන විදියට රුපියල් 600ක් කියන්නේ ඉතින් කතා කරලා තේරුමක් වත් නැතිගානක් කියලා අලුතෙන් කියන්න ඕනේ නෑනේ..ගෙවන ගානට වැඩිය පට්ටම යූස්ෆුල් මේක...මන් කියනවට ෆිරිට්‍රයල් එක ට්‍රයි කරලා බලපන්..පොඩි ප්‍රවුඩ් ෆීලින් එකකුත් එනවා මේ වගේ ප්‍රිමියම් සවිස් එකක් යූස් කරද්දි Click to expand... මාත් ගත්තා ෆැමිලි පැකේජ් එක. සෑහෙන්න ලේසි දැන් නම්.
OverSyze Well-known member Jun 25, 2022 5,347 1 5,033 113 Sin-tertainment Den Nov 12, 2023 #27 AnuradhaRa said: මටත් එකක් අරන් දියල්ලකො Click to expand... Bahukaapan
nerid_n Well-known member Aug 17, 2007 1,306 364 83 38 Colombo Sep 12, 2024 #28 Family Package eka labai ne machan.. Reactions: AnuradhaRa and iworld