YouTube Premium official ලංකාවට දීලා

RandomGuy

Well-known member
  • Oct 15, 2014
    17,379
    16,222
    113
    මම ගොඩක් කල් ඉඳන් ඕක use කරනවා. ads නැතුව ආතල් එකේ 4K video බලන්න පුළුවන් tv එකට සෙට් කරගත්තම.
     

    ACHIK

    Well-known member
  • Jun 12, 2015
    17,615
    6,326
    113
    Regional prices එක්ක. වාසි මමනම් කියන්නෙ YouTube Music එකත් හම්බෙනවනෙ. Student package එකකුත් තියේ.

    https://www.youtube.com/premium

    View attachment 211308
    මාත් ඊයේ දාගත්ත YouTube Music තියෙන නිසා තමයි මාත් දාගත්තෙ...

    මම Apple Music එකට ගෙවන ගාන අයින් කරල YouTube Premium දාගත්තා...

    Apple Music එකෙ Music විතරයි නේ YouTube Premium එකේ ඊට වඩා ෆීචර්ස් තියෙනව.

    බලමු පාවිච්චි කරල හොද නරක කියන්නම්..
     

    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,364
    113
    චී ලංකාව
    මාත් ඊයේ දාගත්ත YouTube Music තියෙන නිසා තමයි මාත් දාගත්තෙ...

    මම Apple Music එකට ගෙවන ගාන අයින් කරල YouTube Premium දාගත්තා...

    Apple Music එකෙ Music විතරයි නේ YouTube Premium එකේ ඊට වඩා ෆීචර්ස් තියෙනව.

    බලමු පාවිච්චි කරල හොද නරක කියන්නම්..
    මාත් මේකමයි කරේ. ෆැමිලි ප්ලෑන් එක ගත්තා වාසි. ටීවී එකටත් දැම්මා දැන්නම් මරු
     
    • Like
    Reactions: elakiriaddict

    poopoo

    Well-known member
  • Nov 18, 2021
    5,766
    11,426
    113
    thanks, purchased.
    kinda like YouTube Music, otherwise nothing special

    Ads - Ublock Origin
    Downloads - IDM and Y2mate
    Music Streaming - Spotify
     
    • Wow
    Reactions: elakiriaddict