මම ගොඩක් කල් ඉඳන් ඕක use කරනවා. ads නැතුව ආතල් එකේ 4K video බලන්න පුළුවන් tv එකට සෙට් කරගත්තම.
මාත් ඊයේ දාගත්ත YouTube Music තියෙන නිසා තමයි මාත් දාගත්තෙ...Regional prices එක්ක. වාසි මමනම් කියන්නෙ YouTube Music එකත් හම්බෙනවනෙ. Student package එකකුත් තියේ.
https://www.youtube.com/premium
View attachment 211308
මාත් මේකමයි කරේ. ෆැමිලි ප්ලෑන් එක ගත්තා වාසි. ටීවී එකටත් දැම්මා දැන්නම් මරුමාත් ඊයේ දාගත්ත YouTube Music තියෙන නිසා තමයි මාත් දාගත්තෙ...
මම Apple Music එකට ගෙවන ගාන අයින් කරල YouTube Premium දාගත්තා...
Apple Music එකෙ Music විතරයි නේ YouTube Premium එකේ ඊට වඩා ෆීචර්ස් තියෙනව.
බලමු පාවිච්චි කරල හොද නරක කියන්නම්..
මාත් මේකමයි කරේ. ෆැමිලි ප්ලෑන් එක ගත්තා වාසි. ටීවී එකටත් දැම්මා දැන්නම් මරු