Ah thanks mama eka dakke nahapitin apk danna deyak na mitto. playstore ekenma ganinko.
පොඩ්ඩක් search වත් කරපන්කෝ බන්.

Ah thanks mama eka dakke nahapitin apk danna deyak na mitto. playstore ekenma ganinko.
පොඩ්ඩක් search වත් කරපන්කෝ බන්.

yt revanced app eka nam revanced manager එකෙන් දාගන්න.Ah thanks mama eka dakke naha![]()
Mama passe try karala balannam meka thanksyt revanced app eka nam revanced manager එකෙන් දාගන්න.
oka wedi krla auruddak vithara nehDn 629 eka 929 ta wedi karala
Ne mama mechchra Kal use kale 629. Adath gaththa 629. Hebei after 9th of august price will be 929oka wedi krla auruddak vithara neh
Family - 1719 per month.
- Individual: LKR 629/month
- Family: LKR 1,249/month
- Student: LKR 399/month
Github eke thiyenawa source code එකmeka safe da bro? giya sathiye ara kiriyekta una eka dakala bayai pitin apk danna![]()
hari machan.Github eke thiyenawa source code එක
Opensource project ekak.
උඹ කරන්නේ ඔරිජිනල් YouTube apk එක download කරනවා Google එකෙන් digitally signed එක apkpure හරි ඕනම එකකින්. ඒක suspicious නැහැ කොහොමත්. Apk modify කරොත් digital signature එක නැති වෙනව.
ඊටපස්සේ open source revanced patcher එකට load කරනවා original YouTube apk එක. ඊටපස්සේ patch කරනව. Patch වෙලා patched apk එක build වෙන්නේ උබේ phone එක ඇතුලේ ම තමයි. Patch වෙන්නේ මොන මොනවද කියලා source code එකේ තියෙනව බලන්න පුළුවන්
thank you.Student 555 ponz
- Individual: LKR 629/month
- Family: LKR 1,249/month
- Student: LKR 399/month