Youtube Revanced buffering

PK22

Active member
  • Dec 26, 2021
    125
    61
    28
    Revanced එක වීඩියෝස් play වෙලා ටික වෙලාවකින් buffer වෙනවා. Internet issue එකකුත් නෑ. pc එකකින් youtube log උනාම වෙන්නෑ. revanced එකේදි විතරයි වෙන්නේ. හදාගන්න විදියක් දන්නවද?
     
    Roxburyroy

    Well-known member
  • Jul 24, 2023
    3,556
    3,958
    113
    Revanced එක වීඩියෝස් play වෙලා ටික වෙලාවකින් buffer වෙනවා. Internet issue එකකුත් නෑ. pc එකකින් youtube log උනාම වෙන්නෑ. revanced එකේදි විතරයි වෙන්නේ. හදාගන්න විදියක් දන්නවද?
    ReVanced official telegram group එකේ ඕක අහන්න.
     
    Antare 4.1

    Well-known member
  • Aug 9, 2023
    1,227
    395
    83
    Panadura
    mkkada ban uplus kynne? Youtube Plus Premium ekada?
    නෑ මොඩ් ඇප් එකක්.

    uYou+ ඇප් එක.AltStore ඇප් එක හරහා දාන්න ඕන. Add නෑ download puluwn mp4,mp3.app එක ඇතුලෙම library එක තියන ලිසා ලේසි.background play,pip,phone eka off kalama songs ඔක්කොම වැඩ.