Youtube Revenue

MARVELS_SL

Well-known member
  • Nov 9, 2016
    1,491
    663
    113
    India
    Youtube එකෙන් revenue , Adsense එකට update වෙන්නේ කවදද ?

    Youtube Adsense සල්ලි බැංකුවට වැටෙන්නේ මාසේ කවදද බ්‍රෝ ?

    Payment එක ආව කියල මේල් එක ඇවිත් දවස් කියකින්ද සල්ලි එන්නේ Combank එකට ??
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,000
    66,433
    113
    IMG-20200429-WA0003.jpg
     

    wiky123

    Well-known member
  • Oct 19, 2013
    1,990
    4,082
    113
    හැම මාසෙම 10-14 අතර කාලේදී adsense එකට එනව, 20 වෙනිදට බෑන්ක් එකට වැටෙනවා මම දන්නා තරමින්
     

    541100

    Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113
    Adsense ekata update wenne 15. 20 payment release wenawa. Dawasen bank eketa enawa
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    33,970
    1
    59,009
    113
    Mother Earth
    Youtube එකෙන් revenue , Adsense එකට update වෙන්නේ කවදද ?

    Youtube Adsense සල්ලි බැංකුවට වැටෙන්නේ මාසේ කවදද බ්‍රෝ ?

    Payment එක ආව කියල මේල් එක ඇවිත් දවස් කියකින්ද සල්ලි එන්නේ Combank එකට ??
    13 adsense ekaa watenawa. 20 release wenawa banks walata. uba combank ekata ganne wire transfer walinda ? account eka tiyenne USD walinda ban ?