මගේ website එකෙන් AdSense revenue එක මාසෙකට $2 -$3 වගේ ආව කලින්, එක පාරටම 2023/2024 වගේ එක $0.1 - $0.3 වගේ drop උනා. Overall performance issue එකකුත් තියෙනවා.
Tech domain එකේ, Articles 80 වගේ තියෙනවා, 800, 000 all-time visits තියෙනවා.
මේක fix කරගන්න විදියක් කියපන්කො.
Tech domain එකේ, Articles 80 වගේ තියෙනවා, 800, 000 all-time visits තියෙනවා.
මේක fix කරගන්න විදියක් කියපන්කො.