Youtube SEO ලින්ක් නැද්ද කොර්ස් එහෙම අප්ලෝඩ් කරපුව
මෙන්න ප්‍රශ්න
බොහොම ස්තුතුයි
මෙන්න ප්‍රශ්න
- නෝමල් චැනල් එකක් පටන් අරන් එක විසිබල් වෙන්න දවස් කීයක් යනවද ෆ්‍රෙන් .
- ඉම්ප්රේෂන් වැඩි වෙනවා ටික ටික විව්ස් නැනේ
- කඩ්ඩ ටිකක් මදි .කඩ්ඩ පුළුවන් සුද්ද වගේ කියවන්න බැ එක බලපානවද ඔන්ලයින් ස්ට්‍රීම් කලොත් ඔය රුසියන් උන් එහෙම කඩ්ඩ පැටලී කරනවා
- හැබැයි චැනල් එකට සතියක් නැ ගෙමින් චැනල් එකක්
- තම්බ්නෙල් හදාගන්න මොකක්ද හොද ෆොටෝෂොප් විතරයිද කැන්ව එහෙම හරියන්නේ නෑ
- කී වර්ඩ් දැනට බලන්නේ ගුගල් Keyword Planner/ubersuggest ඒවා ඉෆෙක්ටිව් ද
- අප්ලෝඩ් ලොකේෂන් වෙන රටක එකක් දැම්මොත් එහෙට සජෙස්ට් වෙනවද
- Youtube දැන් එකේ රෑන්ක් වෙන්නේ ටැග් වලින් නෙමෙයිද .මන් බලපු හැම වීඩියෝ එකකම එහෙම කියනවා .අපි ඩීස් ක්‍රිප්ෂන් එකට දාන එකෙන් තමා රෑන්ක් වෙන්නේ කියල .
-
- මෙන්න මේක කොහොමද දාගන්නේ මන් හෙව්වා සෙට් උනේ නැනේ
බොහොම ස්තුතුයි
Last edited: