YouTube Shorts + Tiktok කරන්න ආසාවක් තියෙනවා. Unique කන්ටෙන්ට් create කරන්න විදිහක් නෑ අනිත් අයගේ ඒවා තමයි ගන්න වෙන්නෙ. මම target කරන්න හිතන් ඉන්නෙ fitness niche එක. Creative commons නැතුව වෙන copyrights free කන්ටෙන්ට් ගන්න තැනක් නැද්ද? Instagram එකෙන් වීඩියෝස් අරගෙන ඒවා එඩිට් කරලා දැම්මොත් අවුලක් යයිද?